බර්ගර් බනිස් නිවැරදිව හදමු/Homemade burger buns recipe by Lassana viskam

Описание к видео බර්ගර් බනිස් නිවැරදිව හදමු/Homemade burger buns recipe by Lassana viskam

බර්ගර් බනිස් අපි කන්නේ ගිනි ගානට.අද අපි හදමු ඇතිවෙන්න කන්න බර්ගර් බනිස්.ඔයාලත් හදල බලන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
1. පිටි 650g
2. ලුනු ‍තේ 1
3. පොඩි බිත්තර 2
4.මදරස්නේ කිරි 150+(150)ml
5. ඉස්ට් 10g
6. සීනි 140g
7. බටර් 120g
Ingredients
1.650g of flour
2. 1tsp of salt
3. 2 small eggs
4. 150+(150)ml warm milk
5. 10g of yeast
6. 140g of sugar
7. 120g of butter

Комментарии

Информация по комментариям в разработке