පෑයූ රෑ අහසේ | Payu Ra Ahase | Slowed + Reverb | Adare Kathawa

Описание к видео පෑයූ රෑ අහසේ | Payu Ra Ahase | Slowed + Reverb | Adare Kathawa

​‪@Sayuruu_‬

?? Headphones Highly Recommended ??



Title - Adare Kathawa
Artiste - Dilki Nawoda
Lyrics - Dilki Nawoda
Music rearrangement - Maduu Shanka
Filmed by Capital D Cinematic
Flute - Surantha Darshana

පෑයු රෑ අහසේ සඳ වාගේ නුඹ නම්
මම ඒ සඳ තුරැලේ නිදි සඳ සාවිය වෙන්නම්
හරි ආදරයෙන් නුඹගේ
සිසිලස විඳ මා සැනහේ

තනි වන විට මා නුඹ හා
සිත ආදරයෙන් ඉතිරේ...

පාලු රැයේ මා දුටු සිහිනේ
අරැත කී කතාව මේ....
සඳේ නිදන සාවිය ගේ
ආදරේ කතාව මේ.....

අල්ලා මා දෑතින්, ​සිප ගන්නට සැරසෙන්නේ
දෑසේ නුඹේ බැල්මෙන් , මට මා අමතක වෙන්නෙ
මොහොතක් කාලය නැවතී ගියෙ ඇයි
නෑ මට වැටහෙන්නේ.

සඳේ නුඹේ ආදර පහසින් ,මිදෙනු බැරි නිසා
අවදි නොවී ඉන්න ආසයි, සිහිනයේම මා


DISCLAIMER : This video features materials protected by the Fair Use guidelines of Section 107 of the Copyright Act. All rights reserved to the copyright owners.
NOTE : If you as a copyright holder wish to remove this, contact me here - [email protected]

!!!THANK FOR WATCHING!!!

Комментарии

Информация по комментариям в разработке