උපසම්පදාව 2024 | ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය | පරමත්ථ

Описание к видео උපසම්පදාව 2024 | ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය | පරමත්ථ

උපසම්පදා යනු අධිශීල සික්ඛාවෙහි පිහිටීමයි. මේ නෛර්‍ය්‍යාණික සර්වඥශාසනයේ ඇති උපසම්පදා ශීලය වනාහි එහි පිහිටන කුලපුත්‍ර‍යන්ට ලෞකික ලෝකෝත්තර සකල සම්පත්තීන් ම සාදා දීමට සමත් වේ.එහි වටිනාකම පමණ කළ නො හැක. එබැවින් දිව්‍යසම්පත්තීන් වැනි මහත් සම්පත් ඇති මහරජවරු ද, රජකම්වලට හිමිකම් ඇති රජපුත්හු ද, අපරිමිත ධනසම්පත් ඇති මහසිටුහු ද, සිටුපුත්හු ද රජසම්පත් සිටුසම්පත් හැර පැවිදි වූහ. ඒ උපසම්පදා ශීලය, ශීලයන් අතුරෙන් අග්‍ර‍ශීලය ය. එබැවින් එයට ‘අධිශීලය’ යි ද කියනු ලැබේ. 2024 වර්ශයේද ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයෙයි ස්වාමීන් වහන්සේලා අට නමක් මේ අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබීය.

______________________________________________________________________________
SATHI TV youtube channel -    / sathitvofficial  

Facebook page:-
  / paramaththa​.  . /...​ ( පරමත්ථ )

https://www.facebook.com/msudassana/?... ( ven. mankadawala sudassana thero )

  / kkassapather.  . ...​ ( ven. kothmale kumarakassapa thero

_______________________________________________________________________________

• විභජ්ජවාද ශාසන සමීක්ෂා (සංගීති සූත්‍රය) දේශනා මාලාව /buddhist tv/ -    • Плейлист  

• විභජ්ජවා​ද දේශනා මාලාව /buddhist tv/ -    • විභජ්ජවාද Wibhajjawada  

• සමාජ සංගායනා /hiru tv/ -    • Hiru TV සමාජ සංගායනා|Ven Kothmale Kum...  

• හිරු පෝය දේශනා /hiru poya deshana/ (හිරු සීල පාරමිතාව)    • හිරු පෝය දේශනා hiru poya deshana (අත...  
________________________________________________________________________________




________________________________________________________________________________


#KothmaleKumarakassapaSwaminwahanse​​​​ #LabunoruwakandaAranyaSenasanaya​​​​ #paramaththa​

Комментарии

Информация по комментариям в разработке