හිමි පාද Himi Paada - Lyrics - Projector Version - Sinhala Worship Song Cover by Dan Liyanage

Описание к видео හිමි පාද Himi Paada - Lyrics - Projector Version - Sinhala Worship Song Cover by Dan Liyanage

Chorus:
හිමි පාද වෙත ආවා [Himi Paada Wetha Avaa]
කරුණා පිරී යේසුනි [Karunaa Piri Yesuni]
ඔබේ ප්‍රේමය දුටුවා [Obe Premaya Dutuvaa]
දේව අභිමුඛයේ [Deva Abhee Mukaye] //

සහනය දෙනු මා ස්වාමිනි [Sahanaya Denu Ma Swamine]
වෙහෙස සන්සිඳුවාලා [Vehesa Sansiduwalaa] //
කුරුසිය මගේ සැනසිල්ලයි [Kuruseeya Mage Sanasillai]
සුවයෙන් මම එහි රැඳෙමි [Suwayen Mama Ehi Randemi] //

Chorus: හිමි පාද වෙත ආවා.. [Himi Paada Wetha Avaa]..

හඬ ගසනු මා වෙත කීවා [Handa Gasanu Ma Wetha Keevaa]
සැම පීඩා වේලෙහිදී [Sama Peeda Velehidi] //
විමසා බලා ආදරයෙන් [Vimasa Bala Adarayen]
පවසයි මට ආදරයෙන් [Pawasai Mata Adarayen] //

Chorus: හිමි පාද වෙත ආවා.. [Himi Paada Wetha Avaa]..

මා ස්වාමි මා අත් නාරියි [Ma Swami Ma Ath Narie]
සැම නින්දා කාලයේදී [Sama Ninda Kalayedi] //
උසුලයි සැම මා වෙනුවෙන් [Usulai Sama Ma Venuven]
දෙව් ශක්තිය දෙනු මා හටා [Dev Shakthiya Denu Mahata] //

Chorus: හිමි පාද වෙත ආවා.. [Himi Paada Wetha Avaa]..

ඔබගේ දෙසට නෙත් යොමලා [Obagay Desata Neth Yomala]
ලැජ්ජා නොවෙම් ඔබගෙන් [Lajja Novem Obagen] //
ඔබගේ මුහුන මහිමයෙන් [Obagay Muhuna Mahimayen]
සැමදා මට විහිදේවා [Samada Mata Vihidevaa] //

Комментарии

Информация по комментариям в разработке