සියබස්ලකර හඳුනා ගනිමු - මහාචාර්ය බිහේෂ් ඉන්දික සම්පත්

Описание к видео සියබස්ලකර හඳුනා ගනිමු - මහාචාර්ය බිහේෂ් ඉන්දික සම්පත්

සිංහල භාෂාවේ දැනට විද්‍යමාන පැරණිතම කාව්‍ය විචාර ග්‍රන්ථය වන සියබස්ලකර පිළිබඳ පැහැදිලි කිරීමකි. දණ්ඩීන් නම් සංස්කෘත විචාරකයාගේ කාව්‍යාදර්ශය නම් විචාර ග්‍රන්ථය ඇසුරු කොට ගනිමින් සියබස්ලකර රචනා කොට ඇත්තේ අනුරාධපුර යුගයේ රජකම් කළ පළමු සේන රජු බව පොදු පිළිගැනීමයි. සියබස්ලකරෙහි ග්‍රන්ථ නාමය, රචනා නිමිත්ත, කර්තෘත්වය, ග්‍රන්ථ ප්‍රමාණය හා ප්‍රයෝජනය යන කරුණු මෙම ඉදිරිපත් කිරීම මඟින් සාකච්ඡා වෙයි.

Комментарии

Информация по комментариям в разработке