සිංහල- සමාස ගැන සරලව ඉගෙන ගනිමු...|OL Exam |Uma EDUCATION

Описание к видео සිංහල- සමාස ගැන සරලව ඉගෙන ගනිමු...|OL Exam |Uma EDUCATION

ආයුබෝවන් 🙏
මුලින්ම මම ඔයාලට මම ගැන හැදුන්වලා දෙන්නම්..මම දැනට private campus එකක software enjineer උපාධිය හැදැරීමට බලාපොරොත්තුවෙන් මූලික අදියරය ඉගෙන ගනිමින් සිටිනවා.🎓මම මේ වීඩියෝ ඔයාලට ⁣ගේන්න හිතුවේ OL sinhala ලේසි විෂයක් කියලා ඔයාලට කියලා දෙන්න. මම sinhala වලට A එකක් ගත්තේ මේ ඔයාලට කියලා දෙන විදියට ඉගෙන ගෙන....
එහෙනම් ඔයාලත් මාත් එක්ක එකතු වෙලා OL ලේසියෙන්ම ගොඩ දා ගමු...
මගේ මේ වීඩියෝ හොදනම් වීඩියෝ එකට like කරලා විෂය සම්බන්ධ ගැටලු තියේනම් මට comment කරලා මගේ channel එක subscribe කරලා මටත් help එකක් දෙන්න.🙂✌️

මම අද ඔයාලට සිංහල භාෂාවේ සමාස ගැන සරලව කියලා දෙනව..🙋🏻🙋🏻

#grade10 #grade11

you can watch my recent videos using links below 👇

සිංහල වර්ණ මාලාව (1)-    • Sinhala Warna Malawa |OL Sinhala |Uma...  

සිංහල වර්ණ මාලාව (2)-    • Sinhala Warna Malawa 02 |OL Sinhala |...  

සිංහල සන්ධි පද-    • සිංහල භාෂාවේ සන්ධි වර්ග |OL Sinhala |...  

සිංහල උක්ත අනුක්ත‍ පද -    • සිංහල උක්ත- අනුක්ත‍ පද |OL Exam |Uma ...  

සිංහල කතෘ - කර්ම කාරක වාක්‍ය-    • සිංහල කතෘ කාරක - කර්ම කාරක වාක්‍ය |OL...  

සිංහල- ක්‍රියා පද -    • සිංහල- ක්‍රියා පද  | OL Exam |Uma EDU...  

උක්ත ආඛ්‍යාත‍ සම්බන්ධය (1) -    • සිංහල- උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය |OL E...  

උක්ත ආඛ්‍යාත‍ සම්බන්ධය(2)-    • සිංහල- උක්ත ආඛ්‍යාත‍ සම්බන්ධය (2) |OL...  

සිංහල- ප්‍රායෝගික ලේඛන (අත් පත්‍රිකා)-    • සිංහල- විභාග ගැටලු සාකච්ඡාව ‍ප්‍රායෝග...  

subscribe my channel- https://youtube.com/channel/UCQmkBy2T...

Комментарии

Информация по комментариям в разработке