පොල් කිරි පොඩ්ඩක් වත් නැතුව 👌 බඩ පිරෙන්න බත් කන්න තෙම්පරාදුවක් | carrot potato egg tempered | badum

Описание к видео පොල් කිරි පොඩ්ඩක් වත් නැතුව 👌 බඩ පිරෙන්න බත් කන්න තෙම්පරාදුවක් | carrot potato egg tempered | badum

ala carrot badum recipe sinhala

පොල් කිරි පොඩ්ඩක් වත් ඔනි වෙන්නෙ නැ දුර ගමනක් අරන් යන්න මරු

කැරට් අල 200g
අලගෙඩියක්
බිත්තරයක්
ලූනූ,තක්කාලි,අමුමිරිස් ,කරපිංචා
කැලි මිරිස් තේ හැන්දක්
ගම්මිරිස් තේ හැදි 1/2
කහ තේ හැදි 1/8
ලුණු තේ හැදි 1/2
පොල්තෙල් මේස හැදි 4
අබ තේ හැදි 1/4

200g carrot
potato
egg
onion,tomato,green chili,curry leaves
1 tes crushed chili
1/2 tes black peppar
1/8 turmeric powder
1/2 tes salt
4 tbsp coconut oil
1/4 tes musterd seed

#tempered #carrot #potato #carrotalathemparaduwa #carat #ala #carrotthempered #alatempered #potatotempered #cooking #badum #thempared #themparadurecipe #dinner #dinner

Комментарии

Информация по комментариям в разработке