කොස් කොත්තුව.! (Jack Koththu) මිනිත්තු 8 න් සාදාගන්න | Vegetarian recipes Sinhala | Veggie Rasa.

Описание к видео කොස් කොත්තුව.! (Jack Koththu) මිනිත්තු 8 න් සාදාගන්න | Vegetarian recipes Sinhala | Veggie Rasa.

ගෙදරදීම ඉතාමත් ඉක්මනින් කොස් කොත්තුවක් - Kos kottu සාදාගන්න.
100% ක් ශ්‍රී ලාංකිකයි - 100% Vegetarian.
(පස්ගෝ රස පමණක් යොදා ගනි.)

අවශ්‍ය ද්‍රව්‍ය - Ingredients
කොස් (අවශ්‍ය ප්‍රමාණයට) - Jack
ගිතෙල් - Ghee Oil
ගම්මිරිස් - Pepper
මිරිස් කුඩු - Chillie powder
සුදු ලූණු - Garlic
ලූණු - Onion
කෑලි මිරිස් - Chillie Pieces
සූදුරු - ?
ඉඟුරු - Ginger
රම්පේ - Rampe
කරපින්ංචා - Curry leaves
තක්කාලි (සෝස් සාදා ගැනීමට) - Tomatoes
ලීක්ස් - Leeks
කැරට් - Carrot
ගෝවා - Cabbage
Fresh Milk
වතුර - Water

සැ.යු - අවශ්‍ය ප්‍රමාණයන් video වෙහි ඇතුලත් වේ.

ඉතාමත් පහසුවෙන් සහ ඉක්මනින් සමබල ආහාරවේලක් සාදා ගැනීමට සහ ජීවිතයට එක් කරගැනීමට අපත් සමග දිගටම රැඳී සිටින්න.

100% Sri Lankan - 100% Vegetarian.
Home made foods.

Veggie Rasa Team
Subscribe us for more videos.

#VeggieRasa #Vegetarian #Recipe

Комментарии

Информация по комментариям в разработке