සදහම් සාකච්ජා 04-03-2023

Описание к видео සදහම් සාකච්ජා 04-03-2023

"තථාගත බුදුපියාණන්වහන්සේගේ ශ්‍රී මුඛ දේශනා (මුල් බුදු සමය) ඇසුරෙන් කෙරෙන සදහම් විග්‍රහය"

04/03/2023
0:00 ආරම්භය.

0:46 "දුක නිවා ගැනීමේ පර්යේෂණය තුළ ඔබට ලැබෙන මහඟු ප්‍රතිඵලය නම් මග ඵලයි",......
මග ඵල ලැබී ඇති දැයි ඔබට සැකයක් තිබේද?

23:54 "සද්ධා ජාතෝ උපසංකමන්ථි",...
දහම් ශ්‍රවනය කළ යුත්තේ කෙසේද?

40:20 තථාගතයන් වහන්සේ අනු දැණ වදාළ අනුස්සති සයකි. ඒ අනුසාරයෙන් කම්ම පරිඋට්ඨාන නොවේ.

47:28 බුද්ධ දේශනාවේ සඳහන් 'මරණ සතිය'.

1:02:04 විදර්ශනාව සහ විපස්සනාව යනු එකමද?

1:07:34 තර්කයට හසු නොවන "අජ්කධත්ත බහිද්ධ ස්වභාවය" සහ " සතර ව්‍යවහාර ස්වභාවය".

1:15:58 දහම් ඇස පහල වූ විට ඒ බව ප්‍රඤ්ඤාවෙන් අවබෝධ කළ හැකි වේ.

1:20:44 මග ඵලයක් බලාපෙරොත්තුව මග වැඩීමේදී එහි වුවමනාව අහිමි විය හැක. එබැවින් පළමුව සත්‍යය ගවේෂණය කරන්න.

1:27:51 තමන්ගේ ජීවිතය පුනරාවර්ජනය කරන්න. සත්‍යයම සොයන්නාට 'විරජං වීත මලං ධම්ම චක්ඛුං උදපාදී' වේ. එය 'සෝතාපන්න ඵලය' නම් වේ.

1:43:26 පංච උපාදානස්කන්ධ දුක, තුන් ආකාරයට බෙදා දේශනා කළ අයුරු,...

1:52:08 "යඤ්ච, භික්ඛවෙ, චෙතෙති යඤ්ච පකප්පෙති යඤ්ච අනුසෙති, ආරම්මණමෙතං හොති විඤ්ඤාණස්ස ඨිතියා",....

අනුසය සහ ආරම්මණය පිළිබඳව තුන් ආකාර වූ තථාගත ගාම්භීර දේශනාව.

2:10:10 බුද්ධ භාෂිතය පසු කළකදී පරිවර්තනය කිරීමෙන් වූ හානිය.

2:24:41 මේ ලෝකයේ භයානක වන්නේ මරණය නොව කාමයයි.

2:39:33 ප්‍රපඤ්ච යනු මනෝසංඛාර වලට යෙදෙන තවත් නමකි.

2:41:20 කළ්‍යාණ මිත්‍රයෙකුගෙන් කෙරෙන විශේෂ නිවේදනයක්,...

2:57:13 බුදු දහමේ 'මතකය සහ ධම්මය' කෙසේ විස්තර කෙරේද?

3:04:54 බුද්ධ කාලයේ චරිත කථා.

3:07:39 නිමිති සහිතව වැඩෙන කාය ගතා සතිය පණිධි සහිත දැහැනකි. එය අනාගාමී වීමට හේතු වේ.

3:14:24 පණිධි රහිතව වඩන සප්ත බෝජ්ජඬග අරහත් ඵලය ලඟා කරයි.

3:17:32 පණිහිත වූ සතර සතිපට්ඨානය වැඩීමට නම් ඔබ සතු විය යුතු ගුණාංග.

3:24:52 ආර්ය්‍යන් වහන්සේගේ "පටිසංඛා යෝනිසෝ පරිවජ්ජනය",......
ලෝක පරිවජ්ජනය සහ ලෝකෝත්තර පරිවජ්ජනය අතර ඇති වෙනස.

3:38:08 යමෙකුට මරණයෙන් පසු ඒකාන්ත දුක්ඛ ලෝක හිමි වන්නේ ඇයි?

3:43:15 අරිය විනයෙහි පඤ්ඤාවන්තයා කවුරුහුද?

3:46:34 පෟතග්ජන තෙමේ මානසික රෝගයකින් පෙලෙන උන්මත්තකයකු වේ.

3:49:48 "දුක නිවා ගැනීම උදෙසා දහම් ශ්‍රවනය කරන්න. සාකච්ඡා කරන්න. ඵල නිතැනින්ම ලැබේ",....
උතුම් සබ්බ්‍රහ්මචාරී උතුමන්ගේ උපදේශය දෙපා නැමද පිළිගනිමු!

Комментарии

Информация по комментариям в разработке