සුපිරියට පිම්බෙන බෝල බෝල අතිරස පැය බාගෙන් හදන හැටි ✔️ Athirasa new and easy method | Chammi Imalka ❤

Описание к видео සුපිරියට පිම්බෙන බෝල බෝල අතිරස පැය බාගෙන් හදන හැටි ✔️ Athirasa new and easy method | Chammi Imalka ❤

සුපිරියට පිම්බෙන බෝල බෝල අතිරස පැය බාගෙන් හදන හැටි Athirasa new and easy method #ChammiImalka #ChammiImalkaCooking #awurudu
අතිරස කිව්වම හදන්න අමාරු, හරි පදමම ඕන, ගොඩාක් නීඩ් කරන්න ඕන කෑමක්නෙ. ඉතින් අද මම කියලා දෙන්නෙ ඒ මොනවත් නැතිව , තාච්චිත් නැතිව හරිම ලේසියෙන් හදන්න පුලුවන් අතිරස වර්ගයක්.
Athirasa new easy method
Ingredients
1. 1cup of Plain flour (130g)
2. 1/2 cup of Semolina (100g)
3. 1/2 cup of Brown sugar (100g)
4. 1/8 tsp of Salt
5. 2 tbsp of Milk powder
6. 1/2 tsp of Cardamom powder
7. Some Lukewarm water
8. Oil to fry

අවශ්‍ය ද්‍රව්‍ය
1. පාන් පිටි කෝප්ප 1 (ග්‍රෑ 130)
2. රුලං කෝප්ප 1/2 (ග්‍රෑ 100)
3. දුඹුරු සීනි කෝප්ප 1/2 (ග්‍රෑ 100)
4. ලුනු තේහැදි 1/8
5. කිරි පිටි මේසහැදි 2
6. එන්සාල් කුඩු තේහැදි 1/2
7. මද උනුසුම් වතුර අවශ්‍ය තරමට
8. බැද ගැනීමට තෙල්

Please like my Facebook - page Chammi Imalka
  / chammibird  
මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………

Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎   / chammiimalka  

Комментарии

Информация по комментариям в разработке