✔️ පාන්පිටි කෝප්ප 1/2 න් චීස්, ඊස්ට් නැතිව ලිපේ හදන පිට්සා ❤ Pizza No Cheese & Yeast | Chammi Imalka

Описание к видео ✔️ පාන්පිටි කෝප්ප 1/2 න් චීස්, ඊස්ට් නැතිව ලිපේ හදන පිට්සා ❤ Pizza No Cheese & Yeast | Chammi Imalka

#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #chammi #lockdown_recipes

✔️ පාන් පිටි කෝප්ප 1/2 න් චීස්, ඊස්ට් නැතිව ලිපේ හදන පිට්සා ❤ Pizza No Cheese & Yeast
Ingredients
1. 1/2 cup of Plain flour (70g)
2. 1/4 tsp of Salt
3. 1/4 tsp of Sugar
4. 1/4 tsp of Baking powder
5. 1/4 tsp of Baking soda
6. 1 tsp of Oil
7. 1/4 cup of Curd or Plain yogurt

For the Cheese sauce
1. 1/2 tbsp of Margarine or Butter
2. 1/2 tbsp of Plain flour
3. 1/2 cup of Fresh milk (125 ml)
4. Salt to taste

1. Tomato ketchup
2. Toppings
3. Some Chilli flakes

අවශ්‍ය ද්‍රව්‍ය
1. පාන් පිටි කෝප්ප 1/2 (ග්‍රෑ 70)
2. ලුනු තේහැදි 1/4
3. සීනි තේහැදි 1/4
4. බේකින් පව්ඩර් තේහැදි 1/4
5. ආප්ප සෝඩා තේහැදි 1/4
6. තෙල් තේහැදි 1
7. මුදවපු කිරි හෝ ප්ලේන් යෝගට් කෝප්ප 1/4

චීස් සෝස්
1. මාගරින් මේසහැදි 1/2
2. පාන් පිටි මේසහැදි 1/2
3. කිරි පිටි කෝප්ප 1/2 (මි ලී 125)
4. ලුනු රස අනුව

1. තක්කාලි කෙචප්
2. ටොපින්ස්
3. කෑලි මිරිස්



මගෙ FB පිටුවටත් එකතු වෙන්න
  / chammibird  

Комментарии

Информация по комментариям в разработке