ඉක්මනින් කොළකැද එකක් හදා ගන්නේ මෙහෙමයි 😊 Kola Kanda Recipe | Herbal Porridge by Bandifull

Описание к видео ඉක්මනින් කොළකැද එකක් හදා ගන්නේ මෙහෙමයි 😊 Kola Kanda Recipe | Herbal Porridge by Bandifull

Busy අයට ලේසියෙන්ම හදා ගන්න පුළුවන් ගොටුකොළ කොළ කැද එකක් තමා මේක. 😊 ඔයාට මේකට කොළ කැද වලට දාන්න පුලුවන් ඕනෑම කොළ වර්ගයක් ගන්න පුළුවන්. පොල් නම් අවශ්‍ය විදිහට ඒක ඔයාගේ කැමැත්තට හැබැයි පොල් ගොඩාක් වැඩි කර ගන්නත් එපා. කොළ ගොඩක් තියෙනවා නම් පොල් බෑයක් විතර හොදටම ප්‍රමාණවත්. කැකුළු හාල් හෝ රතු කැකුළු හාල් මේකට පාවිච්චි කරන්න. හදලා බලන්නකෝ ❤️

#bandifull #healthyrecipes #healthylifestyle

****************************

Subscribe to Bandi Full
   / @bandifull  

*****************************
Follow Us On,
Facebook : https://bit.ly/2xosxtQ
Instagram: https://bit.ly/2y9cBMC
*******************************

Комментарии

Информация по комментариям в разработке