සාධු ! සාධු !! | Sadu Sadu | NaVo Samaraweera | Nalin Sanjaya Suraweera

Описание к видео සාධු ! සාධු !! | Sadu Sadu | NaVo Samaraweera | Nalin Sanjaya Suraweera

Artist - NaVo Samaraweera, Nalin Sanjaya Suraweera

Lyrics and Melody
Visharada Nadee Dissanayake

Video Concept, Script & Animation
Visharada Nadee Dissanayake

Song Produced
ND Production

Composing, Recording, Mixing & Mastering
Nalin Sanjaya Suraweera
(Recording .lk)

Video Editing
Harsha Gomes

Lyrics:

සාධූ ... සාධූ ... සාධූ

[සාධූ ... සාධූ ... සාධූ ... සාධූ ...
පුංචි අපිත් බණ පදයක් අසමූ] //

[සතුනට හිංසා නොකර ඉමූ - ඔවුනගෙ ජීවිත රැකගනිමු] //
[සතුනගේ මස් කෑමෙන් වළකින්නෙමි - සතුනට පීඩා කිසි විට නොකරමි] //

සාධූ ... සාධූ ... සාධූ ... සාධූ ...
පුංචි අපිත් බණ පදයක් අසමූ

[අන්සතු දේ ගැන ලොබ නොවෙමූ - හොර මැරකම් අපි මග හරිමූ]//
[ලද දේ සතුටින් රැකගෙන ඉන්නෙමි - අන් සතු දේ ගැන ආසා නොවන්නෙමි ]//

සාධූ ... සාධූ ... සාධූ ... සාධූ ...
පුංචි අපිත් බණ පදයක් අසමූ

[බොරු කීමෙන් වැළකී සිටිමූ - වචන වලින් සිත් නොරිදවමූ ]//
[පරුෂ වචන කේලම් නොකියන්නෙමි - ඇත්ත කියන්න්නට එඩිතර වන්නෙමි ]//

සාධූ ... සාධූ ... සාධූ ... සාධූ ...
[පුංචි අපිත් බණ පදයක් අසමූ] ///


#NadeeDissanayake #schoolsongs #vesaksrilanka #KidzSongs #childrensongs #sinhalasongs #childrensongs2024 #lamageetha

Комментарии

Информация по комментариям в разработке