ලංකාවේ හදපු සුපිරිම වාහනේ මෙන්න | Car Made In Sri Lanka | Made in Lanka Car | Best Car in Sri Lanka

Описание к видео ලංකාවේ හදපු සුපිරිම වාහනේ මෙන්න | Car Made In Sri Lanka | Made in Lanka Car | Best Car in Sri Lanka

ලංකාවේ හදපු වාහනයක යන එක අපි කාටත් තිබෙන හීනයක්. ඒ හීනේ හැබෑ වෙන්න තව ටික දවසයි යන්නේ.. ගම්පහ දිවුලපිටිය උසස්පෙළ තරුණයෙක් නිර්මාණය කළ සුපිරි ජීප් රථයක් බලන්න පසුගිය දවසක අපට අවස්තාව ලැබුනා.. ඒ දැකපු වෙලාවේ ඉඳන්ම අපට හිතුනේ ලංකාවේ කොයි තරම් දක්ෂ තරුණයෝ ඉන්නවද කියන එක.

මේක ලංකාවම කණපිට ගහන්න තරම් විස්මිත නිර්මාණයක්. මෝටර් රථයක තිබිය යුතු හැම දෙයක්ම මේ ජීප් රථයේ තිබෙනවා.. ඒ වගේම ප්‍රයෝගික ගැටළු රැසකට ඔහු විසදුම් සොයාගෙන තිබෙනවා. විශේෂත්වය තමයි, කවිෂ්ක මාධව තරුණ මහතා මේ හැමදෙයක්ම නිර්මාණය කර තිබෙන්නේ ස්වඋත්සාහයෙන්ම වීම..

මේ නිර්මාණය වාණිජව නිෂ්පාදනය කලොත් ලංකාවට ගේන ත්‍රි රෝද රථ වෙනුවට වඩාත් ආරක්‍ෂිත වාහනයක් ජනතාවට ලබා දීල රටේ සල්ලි රට තුලම ඉතුරු කරගන්නත් හොඳ අවස්ථාවක් ලැබෙනවා..

මේ ජීප් රථයට අමතරව තවත් මෝටර් රථ 7ක් ඔහු නිර්මාණය කර තිබෙනවා..

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා නිර්මාණය කළ කුඩා මෝටර් රථය ඒ අතුරින් සුවිශේෂයි. දෙපා වාරු නොමැති කෙනෙකුට තනියම ඕනෑම තැනකට ගමන් කිරීමට මේ කුඩා මෝටර් රථය යොදා ගත හැකියි.. අවශ්‍ය ඕනෑම කෙනෙකුට කවිෂ්ක මාධව මහතා ලවා මෙවැනි කුඩා මෝටර් රථයක් නිර්මාණය කරගැනීමටත් අවස්ථාව තිබෙනවා..

ඒ විතරක්‌ නෙමෙයි,. මෙවැනි සුවිශේෂී දක්ෂතාවක් සහිත තරුණයෙකුට උපකාරයක් කිරීමට හැකි නම්, මෙය මහඟු අවස්තාවක්.. කාගෙන්වත් උදව්වක් නැතිව මේ වගේ දෙයක් තනියම කරනවා කියන්නේ ඉතාම සුවිශේෂී හැකියාවක්.. ඒ නිසා, රටේ පිනට පහළ වූ, මෙවැනි කුසලතාවක් සහිත තරුණයෙකුට, රටක් විදියට හැමෝම එකතු වෙලා ශක්තියක් වෙන්න ඕනේ.. මේක තමයි ඒකට හොඳම අවස්තාව..

කවිෂ්ක මාධව මහතාගේ දුරකථන අංකය - 071 341 0397

ඒ හැම දෙයක්ම රූපගත කරලා මුළු ලංකාවටම පෙන්නන එක තමයි අපේ ඊළඟ අරමුණ වුනේ..

විශේෂ ස්තුතිය
LaginInna.lk
ගෘහ සේවක සේවිකාවන් සඳහා විස්වාසවන්ත සැපයුම්කරු
038 222 16 16

Driving a car made in Sri Lanka, is the dream of every Sri Lankan car lover. Vehicles made in Sri Lanka are not going to be a dream anymore. Thanks to a young inventor in Gampaha, that is going to be a reality very soon.

Recently we made our way to Gampaha - Divulapitiya to capture some cool shots of this stunning Sri Lankan Made Car! It was absolutely a marvelous design from a 18 year old school student. We were lucky enough to have a time worthy discussion with this young inventor about this Made In Sri a Lanka Car.

This car has been built completely by hand. He has designed everything by his own skills and resources. The total cost for the whole car project has been around 175000 LKR. About 5 people can fit into this Sri Lanka Made Car and it can carry a load of about 1000kg.

It has solar panels, independent suspension, hi-fi audio setup, four doors, 2 gear levers and much more. We have explained everything in this video and you must watch this!

If the government and relevant authorities can support this kind of independent inventors, country can be hugely benefited by manufacturing car building businesses and providing the people with a low cost safe vehicle.

This is a substitute for unsafe three-wheelers and quadricycles coming from India.

Made in Sri Lanka is a trending topic these days. This car has been completely made in Sri Lanka. The young inventor has designed a total of 8 vehicles so far. Out of those, a special motor car for disabled people is a significant design. It has been made using a motor bike engine. Everything in that vehicle is controlled by hand including the throttle and the breaks.

After building 8 vehicles from scratch, this young inventor has gained a varsatile knowledge and experience in repairing and servicing a car. Therefore he is a very mechanic too. We wish him all the best!!!

We hope to bring up more similar videos in the future! Therefore please keep the channel subscribed to receive the notifications.

Popular project cars in Sri Lanka are as follows
Nissan B211
Nissan B310
Lancer Box
Volkswagen Beetle
Toyota Corona
Ford Capri
Nissan Sunny
Toyota Corolla
Bajaj
Yamaha FZ
Honda Dio
Ford Mustang
Batu sunny
Dolphin
Hiace Shell
Mitsubishi

Popular Channels in Sri Lanka
Wishma Lokaya, Nodutu Lokaya, Ape Lakbima, MRJ, Autohub, Elakiri, Ada Dawasa, Wishwa Gaweshaka, Top Gear, Nilame, Drive

Комментарии

Информация по комментариям в разработке