බබෙක්ගේ සෙම්ප්‍රතිශ්‍යාව සම්බන්ද සෑම දේම සහ ළදරැ ඉක්කාව

Описание к видео බබෙක්ගේ සෙම්ප්‍රතිශ්‍යාව සම්බන්ද සෑම දේම සහ ළදරැ ඉක්කාව

#yeheli #Sanjeewathennakoon#paediatrician #sema #srilanka #WasanaBinaragama#toddlermom #toddlers #childhood #studywithme #WasanaBinaragam
කුඩා කල සිටම චූටි පැටවුන්ට බහුලව දකින්න ලැබෙන අම්මා කෙනෙක් බොහෝවිට මානසික පීඩනයන්ට පවා පත්වන "බබෙක්ගේ සෙම" තත්වය සහ ළදරු ඉක්කාවසම්බන්ධව ඉතා පුළුල් ආකාරයට සාකච්ඡාවට බඳුන් කරන ඉතා වටිනා වීඩියෝ මා ව මෙතැන් සිට ඔබ අතට පත්කරන්නේ ඉතාම සතුටින්. ළමාරෝග විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් අපේ වෛද්‍ය තුමා සමග ලෝකයේ වෙනස් වෙන දැනුම් පද්ධති හරහා ඔබ දැනුවත් කරන්නේ හදපිරි සතුටින්. මෙහි තිබෙන දැනුම් පද්ධතිය තවත් කෙනෙකු සඳහා ශෙයා කරන්න.

Комментарии

Информация по комментариям в разработке