Pumpkin Pancakes - Episode 950 - වට්ටක්කා පෑන් කේක්

Описание к видео Pumpkin Pancakes - Episode 950 - වට්ටක්කා පෑන් කේක්

වට්ටක්කා පෑන් කේක් පොල් සම්බෝල හෝ හොදි එක්කත් - රෝල් එකක් විදියට හෝ පිට්සා එකක් වගේත් හදා ගන්න පුළුවන්.
ග්‍රේට් කර ගත් වට්ටක්කා 400g
බිත්තර 2
පාන් පිටි හෝ ආටා පිටි මේස හැදි 3
ලුණු ගෙඩි 1
අමු මිරිස් කරල් 2
කරපිංචා ඉති 2
බේකිං පව්ඩර් තේ හැදි 1
වතුර මේස හැදි 2
ලුණු ගම්මිරිස්
තෙල් මේස හැදි 1/2
Official: https://www.anomaskitchen.com
Facebook:   / anomaskitchen  
Email: [email protected]
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga

Комментарии

Информация по комментариям в разработке