ASII - POPIMAL [පොපිමල්] | ඔෆීසියල් නැති ඕඩියෝ

Описание к видео ASII - POPIMAL [පොපිමල්] | ඔෆීසියල් නැති ඕඩියෝ

This song was recorded when I came home from work and was tired and lazy and not taking myself seriously. Uploaded to YouTube as it is not good enough to enjoy alone. That's it. One more thing. This beat is not mine. A new one will be posted soon. Wait until then. Hikz!

Lyrics :

Chorus

උබට සල්ලි නැ, උබට සල්ලි නෑ, උබට සල්ලි නෑ..
උබට කෙල්ලෙක් නෑ.. උබට කෙල්ලෙක් නෑ.. උබට කෙල්ලෙක් නෑ..
දන්න දේකුත් නෑ.. දන්න දේකුත් නෑ..
ඉන්න තේරෙන්නෑ.. යන්න තේරෙන්නෑ..
ඉවසන් ඉන්න බෑ..
තවත් ඉවසන් ඉන්න බෑ...
මනස දැවෙනව මගෙ නෑ..
ඔලුව විකාරයි, කවුරුත් දන්නෙ නෑ..
කවුරුත් දන්නෙ නෑ..

Verse 1

උබල දකින ඇත්ත, කාලීන බොරු බං..
මොලෙ දැන් කපල බලපන්, මොනවත් නෑ බං..
කරුම පලදෙනකොට, මතක් වෙයි ආගම්..
ලිරිකල් ලියන්න හැදුවට, එහෙම බෑ බං..

නපුරු කෙල්ලෙක් මට දුන්න, දවසක් ටොපියක්..
ඒකිට ආපහු දුන්නෙ, මම බං පොපි මල්..
නිවිතියි පරිප්පුයි හදලා, උදේට කෑවෙ මං..
රත්තරන් වගෙ පෙනුනට, ඒවා බං මිනිරං..

Verse 2

කවුරු කවුරුත් කිව්වෙ විකාරම, ඔලුව යටවෙලා මගෙ..
මටම නැතිවෙලා මාව , අම්මට කෝ බන් පුතෙක්..
නැවත එන්නෙ කොහොමද, යාලුවෙක් කිව්වෙ දවසක..
යාලුවත් නැතිවෙල අද, රැටද පායන්නෙ බං හඳ..


උබගෙ නැති වෙලා නහර, කෝ බං දැන් කියපු දේ..
වංචාව නැති වෙනවනම්, ලංකාවත් ඉතුරු වේ..
අඳුරගත්තෙ සමහරු, මූනට කියපු දෙයින්..
පාවෙලා යමු අහසට, වරෙන් බං එකෙක් පස්සේ..

කියන්නෙ ගොඩක් උන් සවුදම්..
රැප් නෙවෙයි ඕවා ජවුසන්..//

#ASII #Kathasindu #mewarapda

Комментарии

Информация по комментариям в разработке