සමාවයවිකතාව 1- Isomerism- Structural isomers part 1| Lesson 2.3.1

Описание к видео සමාවයවිකතාව 1- Isomerism- Structural isomers part 1| Lesson 2.3.1

Organic වල සමාවයවික පාඩමේ කොටස් 3 න් 1 කොටස. දෙන ලද කාබනික සංයෝගයක මුලු සමාවයවික ගණන සොයන්න ක්‍රමයක් ( Algorithm) ඔබට ඉගෙන ගන්නට ලැබෙන්නේ නෑ. ඉතිං ඔබට ව්‍යුහගත රචනා paper එකේ මේ කොටස අමාරුයි. මේ video එකෙන් ඉගෙන ගමු ඒ ක්‍රමය ගැන.

2.3.1 සමාවයවික 1 කොටස

   • සමාවයවිකතාව 1- Isomerism- Structural ...  

2.3.2 සමාවයවික 2 කොටස

   • සමාවයවිකතාව 2- Isomerism- Structural ...  

2.3.3 සමාවයවික 3 කොටස

   • සමාවයවිකතාව 3- Isomerism- Sterioisome...  

මෙහි video එක කොටස් 3 කි. එම කොටස් 3 පිලිවෙලින් බලන්න.
ඉදිරියේදී සමාවයවික ව්‍යුහගත රචනා, මෙහි උගන්වන algorithm එක මගින් කරන ආකාරය video එකකින් කියාදෙනු ඇති.


Chemistry Made Easy telegram group link👇

https://t.me/joinchat/N4zexRCqkTJY_YN...

Комментарии

Информация по комментариям в разработке