Daru nalavili gee sinhala | Numbe Amma | නුඹේ අම්මා කොතැන ගියේ

Описание к видео Daru nalavili gee sinhala | Numbe Amma | නුඹේ අම්මා කොතැන ගියේ

නුඹේ අම්මා කොතැන ගියා
කොහිල විලේ පනට ගියා
පන් උදුරා එන්ට ගියා
එන්ට නැතිව පමා ගියා

මගේ පුතා නැලැවෙන්නේ
නැලැවි නැලැවි නිදියන්නේ
තොටිල්ලා තාලෙට යන්නේ
සැම දෙවියනි රැකගන්නේ

උත්තම ගුණ ඇතිවේවා
ලත් තැන වැඩ සෑදේවා
උවදුරු බයකුත් නේවා
සඳ නුඹ රැකදේවා

අත්තක පිපි මලක් ලෙසේ
මුද්දක බැඳි රුවක් ලෙසේ
සත්තක මගෙ පුතුගේ ඇසේ
නෙත් දෙක මගෙ පුතුගේ දෙසේ

Other Best Lullaby (Nelavili Geetha) ;

Doi Doi - දොයි දොයි දොයි දොයිය බබා
   • Daru nalavili gee sinhala | Doi Doi  ...  

Rosamale - රෝස මලේ නටුවෙ කටු
   • Daru nalavili gee sinhala | Rosamale ...  

Onna Babo - ඔන්න බබෝ ඇතින්නියා
   • Daru nalavili gee sinhala | Onna Babo...  

Subscribe Us 👉 https://bit.ly/2SB7s5q
Join With Via Facebook 👉 https://bit.ly/30UKPfw

#Nelaviligee #Babysongs #lullaby

Комментарии

Информация по комментариям в разработке