Pawee Giyawe Lande Karaoke (Without Voice) පාවී ගියාවේ ළඳේ කැරෝකේ

Описание к видео Pawee Giyawe Lande Karaoke (Without Voice) පාවී ගියාවේ ළඳේ කැරෝකේ

🎤 Artist : Nuwan Gunawardhana
✍️ Lyrics : Kularathna Ariyawansha
🎶 Melody : Lal Thenabadu

🌟★彡 𝓝𝓤𝓦𝓐𝓝 𝓖𝓤𝓝𝓐𝓦𝓐𝓡𝓓𝓐𝓝𝓐 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
⭕ Kadulinma gayu Pem Geethe Karaoke / කඳුලින්ම ගැයූ පෙම් ගීතේ කැරෝකේ
▶️    • Kadulinma Gayu Pem Geethe Karaoke (Wi...  
⭕ Kiri Muhudu Werale Karaoke / කිරි මුහුදු වෙරළේ කැරෝකේ
▶️    • Kiri Muhudu Werale Karaoke (Without V...  
⭕ Lunui Bathui Kannam Kiwa Karaoke / ලුණුයි බතුයි කන්නම් කීවා කැරෝකේ
▶️    • Lunui Bathui Kannam Kiwa Karaoke (Wit...  
⭕ La Sanda Eliye Sadata Hora Karaoke / ලා සඳ එළියේ සඳට හොරා කැරෝකේ
▶️    • La Sanda Eliye Sadata Hora Karaoke (W...  

ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට
අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - අඩුම මිලට ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )

🟢𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐆𝐫𝐨𝐮𝐩
👉 https://chat.whatsapp.com/LEC2LfyYrox...
🔵𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤
👉   / honeybirdskaoke  
🟣𝓔𝓶𝓪𝓲𝓵 :
👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀𝗸𝗮𝗿𝗮𝗼𝗸𝗲@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺

අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස්
කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට
ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike
කිරීමෙන් වළකින්න.

╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
පාවී ගියාවේ ළඳේ මා ඔබේ
සන්සුන් සිනා ඟං තෙරේ
සඳ සීතලේ පාළුවේ ලං වෙලා
හැමදාම හිඳිමූ මෙසේ ඕ..ඕ..ඕ..
පාවී ගියාවේ ළඳේ මා ඔබේ
සන්සුන් සිනා ඟං තෙරේ
සඳ සීතලේ පාළුවේ ලං වෙලා
හැමදාම හිඳිමූ මෙසේ ඕ..ඕ..ඕ..
පාවී ගියාවේ ළඳේ මා ඔබේ

සඳ ඈත නිල් අඹරෙ
පිපි සීත යාමේ
තරු කැකුළු මල් යාය
විලසින්උදාවේ
ඔබෙ දෑත මගෙ දෑත
සොයමින් ලඟාවෙ
ඔබේ දෑස මගෙ දෑස
ඇසුරේ කතාවෙ

පාවී ගියාවේ ළඳේ මා ඔබේ
සන්සුන් සිනා ඟං තෙරේ
සඳ සීතලේ පාළුවේ ලං වෙලා
හැමදාම හිඳිමූ මෙසේ ඕ..ඕ..ඕ..
පාවී ගියාවේ ළඳේ මා ඔබේ

නොඇසූ කතා ගීත
විලසින් ගයාවී
නොදූටූ සිනා දෑස්
උතුරා ගලාවී
සසරේ පැතුම් දෙසිත
සපුරා උදාවී
හිනැහී නැවුම් ලොවක
හිඳිමු දයාවී

පාවී ගියාවේ ළඳේ මා ඔබේ
සන්සුන් සිනා ඟං තෙරේ
සඳ සීතලේ පාළුවේ ලං වෙලා
හැමදාම හිඳිමූ මෙසේ ඕ..ඕ..ඕ..
පාවී ගියාවේ ළඳේ මා ඔබේ
සන්සුන් සිනා ඟං තෙරේ
සඳ සීතලේ පාළුවේ ලං වෙලා
හැමදාම හිඳිමූ මෙසේ
හැමදාම හිඳිමූ මෙසේ
හැමදා....ම හිඳිමූ මෙසේ....

Комментарии

Информация по комментариям в разработке