බ්ලේඩ් එකක් වගේ කැපෙන්න පිහියක් මුවහත් කරන්නේ කොහොමද? A knife that cuts like a blade

Описание к видео බ්ලේඩ් එකක් වගේ කැපෙන්න පිහියක් මුවහත් කරන්නේ කොහොමද? A knife that cuts like a blade

පිහියක් බ්ලේඩ් එකක් වගේ කැපෙන්න කොහොමද මුව තියා ගන්න කියන එක තමයි මේ වීඩියෝ එකේ අරමුණ උනේ.
පිහිය මුවත් තියාගන්න ගත්තු ගොඩක් දේවල් අපිට කඩෙන් මිලදී ගන්න පුළුවන් වීඩියෝ එකේ තියෙන තෙල් ගල ටිකක් මිල වැඩි, අනිත් එක තමයි මේ පිය හැඩය හදාගන්න ඕන කරන ග්‍රයින්ඩරය ක් හරි ගිනි ගලක් හරි එහෙම නැත්තං පීරකින් වුණත් මේ වැඩේ කරන්න පුළුවන්, හාඩ්වෙයාර් වල තියෙනවා සාමාන්‍ය පීරි වර්ග වැඩි ගානක් වෙන්නේ නෑ එහෙම කරලා මෙහෙම හොඳට පිහියක් ම වත් තියාගන්න පුළුවන්.

අනෙක් කාරණාව තමයි මේ පිහියකින් කැපෙන්නේ කොහොමද කියන එක.පිහියෙන් කැපෙන එක කොහොමද විද්‍යාත්මකව පැහැදිලි කර ගන්නේ,
එකෙන් කැපෙන්න බලපාන සාධකය තමයි පීඩනය. පීඩනය වැඩි වන තරමට පිහියෙන් කැපෙනවා වැඩි. පීඩනය වැඩි කරගන්න නම් හරස්කඩ වර්ගඵලය අඩු කරන්න වෙනවා. අනෙක් සාධක තමයි බලය, නමුත් යොදන බලය එකම නිසා පීඩනය වැඩි කරගන්න අපි සාධකය විදිහට යොදා ගන්නේ හරස්කඩ වර්ගඵලය අඩු කරගන්න එක.

Комментарии

Информация по комментариям в разработке