බුදුගුණ භාවනාව II සුගත බුදුගුණය

Описание к видео බුදුගුණ භාවනාව II සුගත බුදුගුණය

බුදු ගුණ වැඩීමේ අනුසස්..

♦️ සතර අපායට පත් නොවීම
♦️ පිටසක්වල නූපදීම
♦️ අඳ, ගොළු, බිහිරි, ආදී අභව්‍ය නොවීම
♦️ උම්මත්තක නොවීම
♦️ මිසදිටු නොවීම
♦️ පාපයට ලැජ්ජා, බිය ඇතිවීම
♦️ අධි කුසලයට සිත නැමීම
♦️ අපල, උපද්‍රව දුරුවී කුසල විපාක මතුවීම
♦️ විශාරද වීම
♦️ සිහිය සහ නුවණ ලැබීම
♦️ මරණයට භය නැති වීම
♦️ මුහුණේ වර්ණය පැහැපත් වීම
♦️ ලෝකයාට ප්‍රියමනාප වීම
♦️ වස, විස, අවි, ආයුධ, ගිනි, විපත්වලින් වැලකීම
♦️ බොහෝ කොට ප්‍රත්‍යය ලැබීම
♦️ දෙවියන්ගේ දැහැමි රැකවරණය ලැබීම
♦️ අන් අයගේ කරුණාවට ලක්වීම
♦️ භූත, පිසාච, ප්‍රේත, ආදී විපතට ලක් නොවීම
♦️ තමන් සිතූ පැතූ දේ ඉෂ්ඨ වීම
♦️ බුදු බව පවා පැතීමට සිත නැඹුරු වීම
♦️ තම හදවත බුදු මැදුරක් මෙන් පිහිටීම
♦️ සුවසේ සැතපීම
♦️ සුවසේ අවදිවීම
♦️ නපුරු සිහින නොපෙනීම
♦️ වහා සිත සමාධිගත වීම
♦️ මරණින් පසු සුගතියකට යෑම
♦️ සම්මා දිට්ඨියෙහි පිහිටීම
♦️ ධාරණ ශක්තිය හා ධර්මය අවබෝධ කර ගැනීමේ දක්ෂ බව
♦️ බුදුගුණ වැඩූ යමෙක් නම් උපක්ලේශයක් නිසා බුදු කෙනෙක් මුණ නොගැසී නම්
ඔවුන් වෙත බුදුවරු වැඩම කරවීම
♦️ මේ ජීවිතයේ බුදුගුණ වඩා මඟපල නො ලද නම් සුගතියේ උප්පත්තිය
♦️ භය, තැතිගැනීම, ලොමු ඩැහැ ගැනීම සිදු නොවීම
♦️ සෑම කෙනෙක් ම තමා වෙත නැමී ගත් පැවතුම් ඇති වීම
♦️ තම යෝජනා අදහස් අන් අය එක ලෙස ම පිළිගැනීම
♦️ කොඩිවින, බන්ධන, ඇස්වහ, කටවහ, විපත් සිදුනොවීම
♦️ ප්‍රභූවරුන්ගේ ගෞරවය සැලකිල්ලට භාජනය වීම
♦️ නිහතමානී පැවතුම් හා ගතිගුණ දියුණු වීම
♦️ බුදුගුණ වඩන්නා සත්‍යවාදියෙකු වීම
♦️ බුදුගුණ වඩන්නා නිතර ම සතුටු සිතින් වාසය කිරීම
♦️ සියලු පවින් වැළකීම
♦️ නිවන් දකින තුරු සියලු සම්පත් ලැබීම
♦️ නිවන් සුව ලැබිම

Комментарии

Информация по комментариям в разработке