අග්ගඥ සූත්‍රය විග්‍රහය-7 කොටස පෘතුවි තලය නිර්මාණය වූ හැටි 10-12-2017

Описание к видео අග්ගඥ සූත්‍රය විග්‍රහය-7 කොටස පෘතුවි තලය නිර්මාණය වූ හැටි 10-12-2017

පෘතුවි තලය හැදුන හැටි
මිනිසාගේ අවම ආයුෂ සිට උපරිම ආයුෂ වැඩි වෙන කාලයකට අන්තර් කල්පයක් යයි කියනු ලැබේ .( අවුරුදු 10 සිට අසංඛ්‍ය දක්වා )
මහා කල්පයකට අන්තර් කල්ප 256
අන්තර් කල්පයක් පටන් ගෙන අවසන් වීමට
බුදුරජාණන් වහන්සේ පාරමිතා පිරු කාලය ඇති ඉමහත්
බුදුරජාණන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 4 කුත් තවත් කල්ප ලක්ෂයකුත් පාරමිතා පුරලා බුදුබව ලැබුවේ.....
මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පසුව තවත් බුදු කෙනෙක් පහල වෙන්න මහා කල්ප අසංඛ්‍යයක් පමණ කාලයක් ගත වෙනවා...
අවීචි මහා නරකාදියේ විඳින දුක, දේවදත්ත හමුදුවන් පිළිබඳව, දේවදත්ත හමුදුර්වන් තව කල්ප ලක්ෂයකින් පසේ බුදු රජාණන් වහන්සේ කෙනෙකු බවට පත් වෙනවා.
අයෙත් මේ ලෝකය අන්තර් කල්ප 54ක් යනකම් විනාශ වෙන්නේ නැහැ .. හැබැයි මිනිසුන් විනාශ වෙනවා...
කල්ප විනාශයකදී ආනන්තරීය පාප ක්‍රමයක් කරන ලද කෙනෙක් වුනත් මරණින් මතු ආභස්සර බ්‍රහ්ම ලෝකයට යනවා
කල්ප විනාශයකදී නිරයන්හි සිටින මිථ්‍යා දෘෂ්ටිකයින් වෙනත් සක්වල නිරයන්හි පහළ වෙනවා...
Ven Matara Mahinda Thero - Dharma Dakshina 10-12-2017

Комментарии

Информация по комментариям в разработке