නිවැරැදි බුද්ධ වචනය මග ගොස් මාර්ගඵලයකට පැමිණි බව තමා විසින් දැනගන්නේ කෙසේද

Описание к видео නිවැරැදි බුද්ධ වචනය මග ගොස් මාර්ගඵලයකට පැමිණි බව තමා විසින් දැනගන්නේ කෙසේද

ධර්ම දානය ලොව උතුම්ම දානය වන බැවින් අන් අයටද ශ්‍රවණය කිරීම සදහා මෙම ධර්ම දේශනාව Share කරන්න.

සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා........

තෙරුවන් සරණයි! 🙏🙏🙏

උතුම් වූ නිර්වාණාවබෝධය පිණිසම හේතු වේවා.. ! තවත් කෙනෙකුට දැන ගැනීමට Share කරන්න. Subscribe කරන්න. Comment කරන්න. ..................................🙏🙏🙏................................

බටහිර ගත් කතුවරු අපේ පුස්කොල පොත් වැරදියට අර්ථකථනය කර ඇත. අපේ සමහර විද්වතුනුත්, අපේ පැරණි මුල් පුස්කොල පොත් නිවැරදිව කියවන්නේ නැතිව, බටහිර ගත් කතු වරුන්ගේ වැරදි පරිවර්ථන මුලාශ්‍ර කරගෙන අපේ ඉතිහාස පොත් ලියා ඇති හෙයින්, අපේ රටේ සත්‍ය ඉතිහාසය මේ වන විට සම්පූර්ණයෙන්ම වැළලී ගොස් ඇත. එබැවින් මේ ඉදිරිපත් කිරීම අපේ ඉතිහාසය සොයන අයට සත්‍ය සොයාගැනීම සඳහාය.

උත්තම බුද්ධ පුත්‍රයෙක් වශයෙන් තමාගේ ධර්ම ඥාණයෙන් ලෝකයාට දයානුකම්පාවෙන් පෙන්වා වදාළ ඒ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කරමින් සිටින හුදු ජනයා වෙනුවෙන් පහදා දුන් අති උත්තම දේශනය. හුදෙක් අපවාද හෝ අවලාද නගන්නට නොව තමාගේම බුද්ධියෙන් විමසා බලා වෙනස තේරුම් ගැනීමටත් මෙම කරුණු උපකාර කර ගන්න. තෙරුවන් සරණයි. 🙏🙏🙏

බුදුපියාන් වහන්සේ දේශනා කළේ පොත පතක තිබු පමණින් සම්මතය තුළ තිබු පමණින් පරපුරෙන් පැවත එන පරිදි හෝ යමෙක් කියු පමණින් විශ්වා නොකර අවිශ්වාස ද නොකර තමාගේ බුද්ධියට වැටහේනම් රාග විනය, ද්වේශ විනය, මෝහ විනය වන්නේ නම් සිව් අරිසස් වලට පුළුවන් පටිච්ච සමුප්පාදයට ගැලපේනම් එය මා විසින් දේශනා කළ පිවිතුරු බුද්ධ ධර්මය බවයි..දහම් අවබෝධය ඇති යථිවරුන් වහන්සේලා මේ ශ්‍රිලංකා ධරණි තලය තුළ වැඩ වාසය කිරිම බෞද්ධ කා හටත් ප්‍රීතිය දනවන්නකි. සියලුම සත්වයන්ට එක හා සමාන තේරුම් ගැනීමේ හැකියාවක් ශක්තියක් නොමැති බව මුලින්ම අප තේරුම් ගත යුතු කරුනකි. යමෙක් යමෙකුට දොස් නගයි ද අපවාද කරයි ද ඔහු කෙරෙහි වෛර නොකළ යුතුය. කුමන ස්වාමීන් වහන්සේ නමක් ධර්ම දේශනා කරන්නේද කළේද එය නිවන් දකින දහමක් කර ගැනීමට ඔබ දක්ෂ විය යුතුයි..දේශනා කිරිම,ගායනා කිරිම,සකච්ඡා කිරිම නිවන් මගෙහිම කොටසක් බව තේරුම් ගත යුතුය. තව කෙනෙකු නිවන්නට පෙර ඔබ නිවි ඇතිද යන වග ඔබම තේරුම් ගැනිම වටිනවා.. යමෙක් සත්‍යවාදීව ධර්මය දේශනා කරන්නේද නැද්ද යන වග මග වැඩීම තුළින් පමණක් අවබෝධ කළ යුතුය. අනුඅවබෝධය දේශකයන් වහන්සේ විසින් ලබා දෙන්නකි. අවබෝධය තමා විසින් ලබා ගත යුත්තකි. එය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ කළ යුතුනම් නිරෝධය දැක මාර්ග අනුගමනය කළ යුතුය.සියලුමදෙනාට මේ සම්බුද්ධ ශාසනය තුළ දීම අනිච්ච දුක්ඛ අනත්ථ දැක නිවන් මග පුර්ණය කර සසර දුකින් මිදීමට හැකිවේවා..🙏🙏🙏🙏

පෙර නොඇසූ විරූ පරම සත්‍ය අති ගාම්භීර බුද්ධ දේශනාව අන්තර්ගත **සංකාර** Youtube නාලිකාව ඔබත් අදම Subscribe කර සීනුව🔔🔔🔔 ලකුණ යොදන්න.

©©©©©©©©©©©©©©©©©©©

අපගේ නාලිකාවෙහි ඇති අනිකුත් Videos සඳහා පහළින් ඇති Links මත click කරන්න.

©©©©©©©©©©©©©©©©©©©

🔔 නිවැරැදි බුද්ධ වචනය මග ගොස් මාර්ගඵලයකට පැමිණි බව තමා විසින් දැනගන්නේ කෙසේද

   • නිවැරැදි බුද්ධ වචනය මග ගොස් මාර්ගඵලයක...  

🔔 සෝවාන් වූ අයෙකු ධර්මතාවයෙන්ම රැකෙන ආකාරය

   • සෝවාන් වූ අයෙකු ධර්මතාවයෙන්ම රැකෙන ආකාරය  

🔔 බුද්ධ දේශනාවට අනුව පාංශුකූලය දිය යුතුද ?

   • බුද්ධ දේශනාවට අනුව පාංශුකූලය දිය යුතුද ?  

🔔 බුද්ධ ඉතිහාසය විවෘත වේ

   • බුද්ධ ඉතිහාසය විවෘත වේ  

🔔 ඔබ ඇසිය යුතුමයි. බුදුන් වදාළ වදාල කෙටිම සූත්‍රය

   • ඔබ ඇසිය යුතුමයි. බුදුන් වදාළ වදාල කෙට...  



📲📱📲 අපගේ Facebook පිටුව සමඟ සම්බන්ධ වී දහම් දැනුම දියුණු කරගන්න.

https://www.facebook.com/groups/83472...

Комментарии

Информация по комментариям в разработке