දේශීය වැල් අල වගාව

Описание к видео දේශීය වැල් අල වගාව

ආයුබෝවන් ! අද අපි කතා කරන්නේ දේශීය වැල් අල වගාව පිලිබඳව. වැල් අල කියන්නෙ පෝෂණය අතින් පරිපූර්ණ ආහාරයක්. වැල් අල වගාව පිළිබඳ ව තව දුරටත් දැන ගැනීම සඳහා පහත දුරකථන මාර්ග ඔස්සේ අපව සම්බන්ධ කරගන්න. තවත් මෙවැනි ම වටිනා වීඩියෝ නැරඹීම සඳහා අපව subscribe කරන ලෙස ආරාධනා කරන්නෙමු. ස්තුතියි..

සම්පත්දායකත්වය - කීර්ති රුවන්පතිරණ මයා - සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

නියෝජ්‍ය කෘෂිකර්‍ම අධ්‍යක්ෂ කාර්යාලය - ගාල්ල
091 - 2234444
නියෝජ්‍ය කෘෂිකර්‍ම අධ්‍යක්ෂ කාර්යාලය - මාතර
041 - 2222350
නියෝජ්‍ය කෘෂිකර්‍ම අධ්‍යක්ෂ කාර්යාලය - හම්බන්තොට
047 - 2256196
නියෝජ්‍ය කෘෂිකර්‍ම අධ්‍යක්ෂ කාර්යාලය - ගොවිපළ සංවර්ධන හා පුහුණු
041 - 2244515
පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය
091 - 3097953

සියළු කෘෂිකාර්මික උපදෙස් සඳහා දක්ෂිණ ගොවි සහන සේවාව - 0912221920, 0717011920
මාතර දිස්ත්‍රික්කය - 0413136969
හම්බන්තොට දිස්ත්‍රික්කය - 0472256888

Комментарии

Информация по комментариям в разработке