Kandulal Sala - කඳුළැල් සලා HR Jothipala/Premakeerthi/Mohomed Sali

Описание к видео Kandulal Sala - කඳුළැල් සලා HR Jothipala/Premakeerthi/Mohomed Sali

කඳුළැල් සලා දෙනෙත් පියවිලි
නෑවිලා ඔබේ
ඇයි මිහිරියේ තනි වී කිව මැන
කල්පනා ලොවේ...

මතුවේ සිහින් සුසුම් රැලි
හද විල් දියේ මගේ
කිසිවක් ලොවේ වෙනත් නැත
මට ඔබ තරම් අගේ
රැජිනී ඔබයි උදාරියෙ
මගෙ දිළිඳු ලෝකයේ...

මා වෙසෙන තුරු ලොවේ
ඔබ කිසි දිනෙක තනි නොවේ
හමුවෙන්න එමි ප්‍රියේ
අද මෙන් මතු ද මේ භවේ
පිළිගන්න මා රජෙක් ලෙස
සනසා දයාවියේ..

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : භාරත සංගීතඥ රවී ශංකර් ශර්මා සූරීන් Aaj Aur Kal (1963) චිත්‍රපටියට හින්දි තනුවකි    • Aaj Aur Kal - Itnee Haseen Itni Jawan...  
සංගීතය: මොහමඩ් සාලි
ගායනය: එච්. ආර්. ජෝතිපාල

Комментарии

Информация по комментариям в разработке