ය අකුර උගනිමු |1 වසර | මව්බස| සිංහල | ya akura uganimu| mawbasa| 1wasara

Описание к видео ය අකුර උගනිමු |1 වසර | මව්බස| සිංහල | ya akura uganimu| mawbasa| 1wasara

දරුවන් සතුටින් ඉගෙන ගන්නා අපේ අලුත් පන්තියේ දෙවෙනි පාඩම....
මෙම වීඩියෝව මගින් හ අකුර පස්රූලේ ලියන ආකාරය, හ අකුරෙන් තිබෙන වචන, නිවරදිව හ අකුර හරියටම ලියන්නේ කෙසේද යන්න සාකච්චා කෙරේ..

ග අකුර උගනිමු අපගේ පෙර වීඩියෝව සදහා.. -    • ග අකුර උගනිමු. | 1 වසර සිංහල | ග අකුර...  
හ අකුර උගනිමු අපගේ පෙර වීඩියෝව සදහා.. -    • හ  අකුර උගනිමු. | 1 වසර සිංහල | හ  අක...  

පෙර පාසල් , 1,2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සියලුම සිසු සිසුවියන් වෙනුවෙන් ඉතා සරල ව සකස් කරන ලද පාඩම් මාලාවක් මෙහි අන්තර්ගත වේ.
පැවරුම් ලබා ගැනීමට සහ අපගේ ඔන්ලයින් පන්ති සඳහා සහභාගීවීමට අපගේ වට්ස් ඇප් ගෲප් වලට සම්බන්ද වන්න.

1 ශ්‍රේණිය 2 ශ්‍රේණිය සඳහා සහ පෙර පාසල් පන්ති වල සිටින දරුවන් සඳහා සහ වයස් භේදයකින් තොරව සහභාගි විය හැකි අපගේ පිල්ලම් පන්තිය ඔබගේ දරුවා වෙනුවෙන් ආරම්භ වී ඇත.

පෙර පාසල් සදහා පන්ති ගාස්තුව මාසිකව රුපියල් 250ක් වන අතර අනෙකුත් සියලුම පන්ති සඳහා මාසික පන්ති ගාස්තුව රුපියල් 500ක් පමණි.

ඔබගේ දරුවා යොමු කිරීමට බලාපොරොත්තු වන පන්තිය තෝරා ගැනීම සඳහා පහත සඳහන් වට්සැප් ලින්ක් භාවිතා කරන්න.
2 වසර - 2024 ඔන්ලයින් පන්තිය සදහා
https://chat.whatsapp.com/FncEoYIPsIi...
1 වසර - 2024 ඔන්ලයින් පන්තිය සදහා
https://chat.whatsapp.com/Cpvdx35X1g8...
පෙරපාසල් - 2024 ඔන්ලයින් පන්තිය සදහා
https://chat.whatsapp.com/LNQNy7DpcIi...
පිල්ලම් - 2024 ඔන්ලයින් පන්තිය සදහා
https://chat.whatsapp.com/DRBeuTVnhzE...

Комментарии

Информация по комментариям в разработке