Famous Sri Lankan Black Pork Curry - ඌරුමස් කලුවට (English Subtitles)

Описание к видео Famous Sri Lankan Black Pork Curry - ඌරුමස් කලුවට (English Subtitles)

අද අපි හදන්නේ Black Pork Curry. ඉදිආප්ප, බත්, පාන්, ඕන දෙයක් කන්න මේ Black Pork Curry එක ශෝක්. මේ කරි එක කලින් දවසේ රෑට හදලා තිබ්බහම පහුවදාට ගොඩාක් රසවත්. කුළුබඩු ප්‍රමාණයන් රස අනුව වෙනස් කරගන්න.

Today we are making famous Sri Lankan Black Pork Curry. This is super good with rice, string hoppers, hoppers, bread. This is more tastier If you make it one day ahead. You can change the spices according to your taste.

****Join with our Facebook Page - ***** අපි ඇමරිකාවල සාමාන්‍යයෙන් කන්නේ මොනවාද, මෙහෙ තියෙන කෑම මොනවද බලන්න එකතුවෙන්න අපේ FB page එකත් එක්ක ****
  / ape-american-kitchen-111610774685572  

Don’t forget to subscribe, like, comment and share our channel my lovely viewers💕

අවශ්‍ය ද්‍රව්‍ය:
තෙල් සහිත ඌරුමස් 450g
තුනපහ කුඩු මේසහැදි 2
මිරිස් කුඩු මේසහැදි 3
ගම්මිරිස් කුඩු තේහැදි 1
ළුණූ
තලාගත් සුදුළුණු බික් 5ක් පමණ
තලාගත් ඉගුරු පොඩි කැබැල්ලක්
කරපින්චා
රම්පේ
අමුමිරිස්
කුරුදු පොතු කැබැල්ලක්
වතුර කප් 2.5 - 3ක්
ලුණු රස අනුව
විනාකිරි රස අනුව

Ingredients:
Pork with fat 450g
Curry powder 2 tablespoons
Chili powder 3 tablespoons
Pepper powder 1 teaspoon
Chopped onion
Chopped 5 garlic cloves
Chopped small piece of ginger
Curry leaves
Pandan leaves
Green chili
Medium size Cinnamon stick
Water 2.5 - 3 cups
Salt for your taste
Vinegar for your taste


*****************************************
Check These Amazing Recipes:

Healthy Sri Lankan Devilled Chili Chicken - Air Fryer එකේ බැදලා හදන ඩෙවල් චිකන් (English Subtitles)
   • Healthy Sri Lankan Devilled Chili Chi...  

Chocolate Cupcake with Cream Cheese Frosting - පුළුන්වගේ චොකලට් කප් කේක් ක්‍රිම් චීස් අයිසින් එක්ක
   • Chocolate Cupcake with Cream Cheese F...  

රසම රස ක්‍රිම් පෆ් - Delicious Cream Puffs
   • රසම රස ක්‍රිම් පෆ් - Delicious Cream ...  

Super super Spicy Sri Lankan Style Ramen 🔥 🔥🍜- සැරට සැරේ ලන්කාවේ රසට Ramen කමු    • Super super Spicy Sri Lankan Style Ra...  

Garlic Honey BBQ Chicken Wings in Air Fryer- Air Fryer එකේ හදන Garlic Honey BBQ චිකන් වින්ග්ස්
   • Garlic Honey BBQ Chicken Wings in Air...  

Sri Lankan Style Koththu - කොත්තු හදමු
   • Sri Lankan Style Koththu - කොත්තු හදම...  

ඇමරිකාවල ජනප්‍රිය මැක් ඇන්ඩ් චීස් - Shrimp Mac & Cheese
   • ඇමරිකාවල ජනප්‍රිය මැක් ඇන්ඩ් චීස් - S...  

Sri Lankan Famous Pagoda Version Pineapple Gateau - අන්නාසි ගෑටෝ
   • Sri Lankan Famous Pagoda Version Pine...  

ලේසිම ලේසි ස්පොන්ජ් කේක් - European Sponge Cake Recipe
   • ලේසිම ලේසි ස්පොන්ජ් කේක් - European S...  

Super Easy Egg Fried Rice - කූල්ම කූල් බත් වලින් විනාඩි 5න් බිත්තර ෆ්‍රයිඩ් රයිස්
   • Super Easy Egg Fried Rice - කූල්ම කූල...  

පුළුන්වගේ Pancake - American Fluffy Pancake
   • පුළුන්වගේ Pancake - American Fluffy P...  

රසම රස Banana Muffins - Super soft
   • රසම රස Banana Muffins - Super soft (W...  

පාන් එක්ක අලිගැටපේර කමුද? - Avocado Toast
   • පාන් එක්ක අලිගැටපේර කමුද? - Avocado T...  

ඉස්සෝ චීස් පුරවපු අර්තාපල් - Shrimp Cheese Loaded Baked Potatoes
   • ඉස්සෝ චීස් පුරවපු අර්තාපල්  - Shrimp ...  

Grilled Ham and Cheese Sandwich - පොඩි පැටව් ආසම Sandwich
   • Grilled Ham and Cheese Sandwich - පොඩ...  

උදේ කෑම එක රෑම සූදානම් කරමු - Overnight Oats, Simple and Healthy Breakfast
   • උදේ කෑම එක රෑම සූදානම් කරමු - Overnig...  

Комментарии

Информация по комментариям в разработке