නාගලෝකය සහ නාගයන් ගැන -නාගයන් හරි ශ්‍රද්ධාවන්තයි.එක එක විදියේ ශරීර මවාගන්න. SA1

Описание к видео නාගලෝකය සහ නාගයන් ගැන -නාගයන් හරි ශ්‍රද්ධාවන්තයි.එක එක විදියේ ශරීර මවාගන්න. SA1

Ven Galigamuwe Gnanadeepa Thero - Neth FM Sith Neth Asapuwa 14-07-2019
නාගලෝකය සහ නාගයන් ගැන
දිබ්බ චක්කු දිබ්බ සෝත යනු මොනවද ?
ඔබ ඇස් දෙකෙන් සියල්ල දකිනවා නෙමෙයි ඔබට පෙනෙන පරාසයක් තිබෙනවා
දිබ්බ චක්කු තිබෙන කෙනෙකුට සැණකින් දිව්‍ය ලෝක වල තතු, බ්‍රහ්ම ලෝක වල ඉන්න බ්‍රහ්ම දෙවියන්, නිරයන් දකින්න පුළුවන් ඥානය
දිබ්බ සෝත - දිව්‍ය ලෝක වල සිටින දෙවියන්ගේ කතා බහ එසැණින් අහන්න පුළුවන්
බුදු කෙනෙකුට තිබෙන චුතුපපාත ඥානය, පරචිත්ත විජාණන ඥානය
සමහර අමනුස්සයන් ඉන්නවා යොදුන් 100ක්,200ක් සහ 400ක් විශාල හැබැයි පියවි ඇසින් දකින්න බැහැ.
තිමි, තිමංගල, තිමිර පිණ්ඩල අමනුස්ස කොටස්, නාග ලෝකය ඇසුර ලෝකය මුහුද ඇසුරු කරගෙන ජීවත් වෙන්නේ.
මහා සාගරය ඇසුරු කරගෙන ඉන්න ඇසුර කොටස වැටෙන්නේ අපායක් හැටියට, දිව්‍ය ලෝකයේ දිව්‍ය අසුරයන් ඉන්නවා එයාල දිව්‍ය ලෝකයේ ඉන්නේ.
නාගයන් පිළිබඳව
නාගයන්ට වැඳුම් පිඳුම් කරන්න නර්මදා නදියේ තථාගත සිරි පතුලක් පිහිටුවලා තිබෙනවා
නාගයන් සාගරයේ ඉඳල ගංගා වලින් ගොඩබිම් හරහා සේන්දු වෙනවා
නර්මදා නදියේ සිරිපා සටහන අදටත් මිනිස්සුන්ට හොයාගන්න බැහැ මොකද උන්වහන්සේ ඒ සිරි පා සටහන පිහිටුවේ නාගයන් සඳහා වැඳුම් පිදුම් කරන්න
යුගන්ධන පර්වතය යොදුන් 40000ක් විශාලයි. එක සාමාන්‍ය කෙනෙකුට පියවි ඇසින් පෙනෙන්නේ නැහැ
යුගන්ධන පර්වතය ඇසුරු කරගෙන නාග විමාන තිබෙනවා.
නාගයන් හරි ශ්‍රද්ධාවන්තයි.
කුටියේ දොර අරිනකොට කුටියෙන් එකක් දරණ ගසාගත් නාගයෙක් ස්වාමින් වහන්සේ බියටපත්ව නැවතුනේ තථාගතයන් වහන්සේ ලනග
නාගයන්ට එක එක විදියේ ශරීර මවාගන්න පුළුවන්..
සෝණුත්තර මහරතන් වහන්සේ ඉතාමත් ඍධී බල සම්පන්නයි. ධාතු කරඬුව රැගෙන කාටත් නොදැනෙන්න රුවන්වැලි මහා සෑයට වැඩියා.

Комментарии

Информация по комментариям в разработке