මෘදුවට රටඉදි කේක් හදන රහස් Super Soft Date Cake | chammi

Описание к видео මෘදුවට රටඉදි කේක් හදන රහස් Super Soft Date Cake | chammi

Super Soft Date Cake මෘදුවට රටඉදි කේක් හදන රහස් #chammi
රසම රස සුපර් සොෆ්ට් රටඉදි කේක් එකක් හදන්න ඔයාලත් කැමතියිද?...මේ වීඩියෝ එකේ තියෙන පුංචි පියවර ටික අනුගමනය කරලා බලන්නකෝ...
අවශ්‍ය ද්‍රව්‍ය
01. රටඉදි ග්‍රෑ 500
02. දුඹුරු සීනි ග්‍රෑ 150
03. වතුර කෝප්ප 1 (මි ලි 250)
04. කේක් පිටි ග්‍රෑ 200
05. බටර් ග්‍රෑ 150
06. බිත්තර 3
07. බේකින් පවුඩර් තේහැඳි 1/2
08. ආප්ප සෝඩා තේහැඳි 1
09. ආමන්ඩ් එසෙන්ස් තේහැඳි 1/2
10. වැනිලා එසෙන්ස් තේහැඳි 1
11. ලුනු තේහැඳි 1/4

Date Cake
Ingredients
01). 500g of Dates
02). 150g of Brown sugar
03). 1 Cup of Water (250ml)
04). 200g of Cake flour
05). 150g of Butter
06). 3 Eggs
07). 1/2 Tsp of Baking powder
08). 1 Tsp of Baking soda
09). 1/2 Tsp of Almond essence
10). 1 Tsp of Vanilla
11). 1/4 Tsp of Salt

Links
Cake & decoration


Please like my Facebook - page #Chammi Imalka
  / chammibird  
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
………………………………………………
Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
   / chammiimalka  

Комментарии

Информация по комментариям в разработке