තනි වාක්‍යයකින් ලිවීම 2 අභ්‍යාස - උසස් විභාග සඳහා

Описание к видео තනි වාක්‍යයකින් ලිවීම 2 අභ්‍යාස - උසස් විභාග සඳහා

තනි වාක්‍යයකින් ලිවීම පිළිබඳ ව පළමු පාඩමට අදාළ ව යොමු කොට තුබුණු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අභ්‍යාස සාකච්ඡා කිරීමත් තවදුරටත් සාවද්‍ය උගැන්වීම් සිදු වෙමින් පැවතීම හමුවේ අපේක්ෂකයන්ට නිවැරදි අවබෝධයක් ලබා දීමත් මෙම පාඩමෙහි අරමුණ වෙයි. (තනි වාක්‍යයකින් ලිවීම යනු ‘සුදු නඟා‘ කියන ලෙස වචන 15කින් ලිවීම නොවේ.)

Комментарии

Информация по комментариям в разработке