ෆ්‍රෙන්ච් මැකරෝන් වරදින්නෙ නැතුව හදමු ❤ French Macarons by Chammi Imalka

Описание к видео ෆ්‍රෙන්ච් මැකරෝන් වරදින්නෙ නැතුව හදමු ❤ French Macarons by Chammi Imalka

French Macarons ෆ්‍රෙන්ච් මැකරෝන්ස්

ගොඩාක් අයට වැරදෙන, රසම රස ෆ්‍රෙන්ච් මැකරෝන්ස් නිවරදිවම හදන්න පියවරෙන් පියවර මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා...
අවශ්‍ය ද්‍රව්‍ය
01. බිත්තර සුදුමද 2
02. අයිසින් සීනි ග්‍රෑ125
03. ආමන්ඩ් පිටි ග්‍රෑ 80
04. සීනි ග්‍රෑ50
05. ෆුඩ් කලරින්

French Macarons
Ingredients
01. 2 Egg Whites
02. 125g of Icing Sugar
03. 80g of Almond Flour
04. 50G of Sugar
05. Food Coloring

Please like my Facebook - page Chammi Imalka
  / chammibird  
මගෙ FB පිටුවටත් එකතු වෙන්න

………………………………………………
Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
   / chammiimalka  

Комментарии

Информация по комментариям в разработке