schengen visa#vist visa #tourist visa
What is a Schengen visa?
A Schengen visa is meant for short stays in or transit through the Schengen area of a duration of no more than 90 days in any 180-day period. A visa issued by one Schengen state is valid for travelling in any Schengen state, but you must apply for the visa from the country of your main destination. If you are travelling to several Schengen states, none of which will be your main destination, you need to apply for the visa from the country that you will enter first.
Schengen member states are Austria, Belgium, Czech Republic, Denmark, Estonia, Finland, France, Germany, Greece, Hungary, Iceland, Italy, Latvia, Liechtenstein, Lithuania, Luxembourg, Malta, Netherlands, Norway, Poland, Portugal, Slovakia, Slovenia, Spain, Sweden and Switzerland.
A visa is granted provided that you intend to leave the Schengen area before the visa expires. In addition, you must have sufficient means of subsistence for the duration of the stay and present the relevant supporting documents. A Schengen visa does not automatically permit its holder to enter the Schengen area.
The procedures and conditions for issuing visas are based on the EU Visa Code (810/2009)(layout.types.url.description)(Opens New Window), and on Regulation (EU) 2019/1155 of the European Parliament and of the Council(layout.types.url.description)(Opens New Window), which is applicable from 2 February 2020 (amendments to the Visa Code).
The EU residence permit granted by a Schengen State allows free movement and residence in Schengen States for a maximum period of 90 days. Inquiries: Finnish Immigration Service
2021දී සම්පූර්ණ ෂෙන්ගන් වීසා නිකුත් කිරීමේ වාර්තාව,
2021ෂෙන්ගන් වීසා නිකුත් කිරීම පිළිබද , මේ මාසේ 5 වෙනිදා නිකුත් කරපු වාර්තාවෙන් ලබාගත් දත්ත. පසුගිය වසර 5 දත්ත බැලුවම වැඩිම ෂෙන්ගන් වීසා ප්රමාණයක් ඉල්ලලා තියෙන්නේ ප්රංශයෙන්, නමුත් පසුගිය වසර කීපයේම ෂෙන්ගන් වීසා නිකුත් කිරීමේ ප්රතිශතය වැඩිම Lithuania 🇱🇹, Luxembourg 🇱🇺, Czechia 🇨🇿, Slovakia 🇸🇰, Latvia 🇱🇻 රටවල් 5 හේ .
මෙම වාර්තාවේ හැටියට මට හිතෙන්නේ ලංකාවේ අය France 🇫🇷, Germany 🇩🇪, italy 🇮🇹 වගේ රටවලට ඉල්ලනවට වඩා වීසා ගන්න ලේසි රටක් බලල ඉල්ලුවනම් හොදයි කියල. ඒ කියන්නේ Lithuania 🇱🇹, Luxembourg 🇱🇺, Czechia 🇨🇿, Slovakia 🇸🇰, Latvia 🇱🇻 රටවල් 5න් එකකට.
අනිත් කාරණය sweden 🇸🇪, Norway 🇳🇴, Denmark 🇩🇰 රටවල් තමයි වැඩිම වීසා ප්රතික්ෂේප වෙච්ච රටවල් , ඉතින් ඒ වගේ රටවල් වලට ඉල්ලන්නේ නැති තරමට හොදයි.
මේ වාර්තාවේ දත්ත වල හැටියට ලංකාව 2021 දී තවත් පසු බැහැල වීසා ලැබුණු ලිස්ට් එකේ. 2021 දී 67 වෙනි තැන , 2020 දී 49 වෙනියට සහ 2019 දී 42ට . එන්න එන්නම ලංකාවට වීසා ලැබෙන ප්රමාණය අඩු වෙනවා. මම හිතනවා 2022 දී ලංකාව තවත් පසුබසි කියල.
මේ වගේ පොස්ට් එකක් ලියන්න ඇත්තටම පැයක් විතර යනවා , හොයන්න කියවන්න පහුගිය අවුරුදු වල වාර්තා බලන්න. මේ කරන කැපකිරීමෙන් ප්රථිපලයක් ගන්න කියල ඉල්ලන්නේ ලංකාවේ අයගෙන්.
අනික කොපි කරලා තමන්ගේ වගේ දැම්මත් කමක් නැ 😂 සමාජය නෙ දැනුවත් වෙන්නේ. ඒ නිසයි මගේ කිසිම පොස්ට් එකකට නම දාන්නේ නැත්තේ ඔන කෙනෙක් ට ගන්න අයිතිය තියන නිසා.wisesa Sthuthiya mul post eke mul aithi karuta 🙏🙏whatsapp +39 351 293 1142
https://visa.vfsglobal.com/lka/en/ita
Информация по комментариям в разработке