දවසකට ලක්ෂ ගානක් කොළඹ නුවර පාරේ ගියත් මේ තැන ගැන ගොඩක් අය දන්නේ නෑ

Описание к видео දවසකට ලක්ෂ ගානක් කොළඹ නුවර පාරේ ගියත් මේ තැන ගැන ගොඩක් අය දන්නේ නෑ

අදටත් පිටස්තර ලෝකයෙන් සැඟවී ඇති පුංචි දඹුලු විහාරය මේ කවුළුවෙන් වැටෙන ඉර එලිය බුදු පිළිමයේ නේත්‍රා වල නිල් මැණික් දෙකට වැටුනම බුදු කුටියම නිල් පාටයිලු

#Nilame

Комментарии

Информация по комментариям в разработке