සතිපට්ඨාන දේශනා 1 ~ කායානුපස්සනා ~ Ven. Hasalska Seelawimala Thero

Описание к видео සතිපට්ඨාන දේශනා 1 ~ කායානුපස්සනා ~ Ven. Hasalska Seelawimala Thero

සතිපට්ඨාන දේශනා 1 ~ "කායානුපස්සනාව"
පූජනීය හසලක සීලවිමල ස්වාමීන්වහන්සේ.

*සතර සතිපට්ඨානය යනු, ~කායානුපස්සනා,. ~වෙදනානු පස්සනාව ,
~චිත්තානු පස්සනාව ~ධම්මානුපස්සනාව, බාහිර සහ අභ්‍යන්තර සිහිය
*සතර සතිපට්ඨාන භාවනාව යනු, සමුදය, වැය සහ සමුදය වැය සිහියෙන් විසීම
*සතර සතිපට්ඨාන ප්‍රතිපදාව යනු, ආර්‍ය අෂ්ඨාංගික මාර්‍ගය

1. කායානුපස්සනා
*කායානුපස්සනා - ආනාපාන සතිය
*කායානුපස්සනා - ඉරියාපථය
*කායානුපස්සනා - සම්පජානය
*කායානුපස්සනා - පටිකූල මනසිකාරය (9)
*කායානුපස්සනා - ධාතු මනසිකාරය
2. වෙදනානු පස්සනාව
3. චිත්තානු පස්සනාව
4. ධම්මානුපස්සනාව
*ධම්මානුපස්සනා නීවරණ පබ්බය
*ධම්මානුපස්සනා ඛන්ධ පබ්බය
*ධම්මානුපස්සනා ආයතන පබ්බය
*ධම්මානුපස්සනා බොජ්ඣඞ්ග පබ්බය
*ධම්මානුපස්සනා සච්ච පබ්බය

෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී,
සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ෴
෴ තුනුරුවන්ගේ අනන්තවූ සුවිසි මහා ගුණයන්ගෙන් ඔබ සැම සුවපත් වේවා ෴
~ චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං ~

2024-11.30.

සම්පූර්ණ දේශනා මාලා පහත සඳහන් සබැඳිය තුලින් ලබාගන්න:

▶️ Link භාවනා:    • භාවනා (Meditation) - පූජනීය හසලක සීලව...  
▶️ Link භාවනා Text: https://drive.google.com/drive/folder...
▶️ Link:    • Плейлист  
▶️ Link:    • චක්ඛුං උදපාදී දේශනා - පූජනීය කෝරලෙයාග...  

දායකත්වය සඳහා විමසීම්:
'චක්ඛුං උදපාදී' - 'ධම්මානුපස්සනා' 'ධම්ම දේශනා' මඟින් ඔබවෙත ගෙන එනු
ලබන සියළු දහම් වැඩසටහන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබාදෙන මාධ්‍යයෙන්:
ෆේස්බුක් පිටුව (FB): https://www.facebook.com/profile.php?...
ෆේස්බුක් පිටුව (FB): https://www.facebook.com/hemaka.dias?...
යූටියුබ් නාලිකාව:    / @hdsl6659  
වයිබර් නාලිකාව: https://invite.viber.com/?g=s5rxAVQ7j...
වට්ස්ඇප් සමූහය: https://chat.whatsapp.com/ChP3lVPnBmn...
විද්‍යුත් තැපෑල; [email protected]
Tel: +94 773 558 666 /+94 712 726 41

Комментарии

Информация по комментариям в разработке