68 දෙනෙකුට මරු කැඳවූ කැබිතිගොල්ලෑව ම්ලේච්ඡ ප්‍රහාරය | Kebithigollewa Masscre

Описание к видео 68 දෙනෙකුට මරු කැඳවූ කැබිතිගොල්ලෑව ම්ලේච්ඡ ප්‍රහාරය | Kebithigollewa Masscre

මේජර් ජනරාල් පාරමී කුලතුංග ඝාතනය සහ කැබිතිගොල්ලෑවේදී සිදුවූ සංහාරය සමස්ථ රටටම කම්පනයක් වුණා. කැබිතිගොල්ලෑවේ විපතට පත්වූවන් බලන්නට ගිය ජනපති මහින්ද රාජපක්ෂට එහි ජනයා හූ වලින් සංග්‍රහ කරන තරමට රටේ ආරක්ෂාව පිරිහුණ වකවානුවක, යුධ ප්‍රකාශ කරනවාද නැද්ද යන තීරණය තුළ ආණ්ඩුව අතරමං කළ සිදුවීම් දාමය පිළිබඳ ඔබ කිසිදා නෑසූ කතා පුවතයි මේ.

Subscribe:    / @insight-nenasa  

ඡායාරූප වලට දිගුව: https://www.gettyimages.co.uk/photos/...

00:00 හැඳින්වීම
01:07 යුරෝපා සංගමය කොටි තහනම් කරයි
04:50 කැබිතිගොල්ලෑව ප්‍රහාරය සහ පාරමී කුලතුංග ඝාතනය
11:10 හමුදාවේ ප්‍රතිරූපය වෙනස් කිරීම
17:28 රට යුධ සූදානමකට ගෙන ඒම

Music tracks used in this video:
––––––––––––––––––––––––––––––
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music)    • Earthy Crust – Jingle Punks (No Copyr...  
––––––––––––––––––––––––––––––
––––––––––––––––––––––––––––––
Somewhere In Nature by Simon More   / user-73416670  
Creative Commons — Attribution 3.0 Unported — CC BY 3.0
Free Download / Stream: http://bit.ly/2CDmNO2
Music promoted by Audio Library    • Somewhere In Nature – Simon More (No ...  
––––––––––––––––––––––––––––––
––––––––––––––––––––––––––––––
Hero Down by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (https://creativecommons.org/licenses/...)
Source: http://incompetech.com/music/royalty-...
Artist: http://incompetech.com/
––––––––––––––––––––––––––––––

References:
අධිෂ්ඨානය - අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මතක සටහන්
රණමඟ ඔස්සේ නන්දිකඩාල් - මේජර් ජනරාල් කමල් ගුණරත්න
Gota’s War – C.A. Chandraprema
Diamond of the Silent Blue - Sri Lanka Navy 60th Anniversary Publication
The Situation Report on ‘The Sunday Times’ by Iqbal Athas on 4th June 2006 “Sandagiri told to step down” https://www.sundaytimes.lk/060604/col...
The Situation Report on ‘The Sunday Times’ by Iqbal Athas on 11th June 2006 “Sandagiri steps down and steps up” https://www.sundaytimes.lk/060611/col...
The Situation Report on ‘The Sunday Times’ by Iqbal Athas on 18th June 2006 “A full-scale war about to begin” https://www.sundaytimes.lk/060618/col...
The Situation Report on ‘The Sunday Times’ by Iqbal Athas on 23rd July 2006 “Was Suja planning attack on a VVIP at Kataragama Perahera” https://www.sundaytimes.lk/060723/col...

#srilankaarmy #srilankanavy #srilankaairforce

Комментарии

Информация по комментариям в разработке