Yakshayini (යක්ෂයිනි) | Dihan Hettiarachchi | Mahesh Hettiarachchi

Описание к видео Yakshayini (යක්ෂයිනි) | Dihan Hettiarachchi | Mahesh Hettiarachchi

යක්ෂයිනි තොපි අවදිවව්
රකුසනේ නොම නිදිවදිව්
නාගයිනි දේවයිනි එක්වෙයව්
හෙළ දෙරණ මත පිහිටවව් යලි සිව් හෙලේ

හෙළ සිරිත පස් වලට වල දමා ඇත
හෙළ බෙහෙත නොහොඹින ලෙස පැලවෙලා ඇත
ආගම් ලෙසත් ජාතින් ලෙසත් උන් අප බෙදා ඇත
අප බෙදු උන් දැන් නිදහසේ සැරිසරනු ඇත
මේ බැව් නොදත් මිනිසුනේ තෙපි නිදි වැද ඇත

යකඩ තලනා යකුන්නේ ඔබ රටේ වැඩ බිම බිහිකලා
කුසක් රක්න රකුසනේ ඔබ රටේ බඩගිනි නැති කලා
දැයක් රක්නා දේවයිනි ඔබ දැයේ බුද්ධිය වැඩි කලා
රටක් රක්නා නාගයිනි ඔබ රටේ තිරසාර ඇති කලා
මෙය නොදන්නා මිනිසුනේ ඔබ බෙදී ඉන්නේ වෙන්වෙලා

පද රචනය - මහේෂ් හෙට්ටිආරච්චි
තනුව සහ සංගීතය - ඩිහාන් හෙට්ටිආරච්චි
ගායනය - ඩිහාන් හෙට්ටිආරච්චි

Комментарии

Информация по комментариям в разработке