🇱🇰 Fried Moringa - Drumstick Friedමුරුංගා බැදුම - වෙනස් විදියට මුරුංගා හදමු kusala's Simple Life

Описание к видео 🇱🇰 Fried Moringa - Drumstick Friedමුරුංගා බැදුම - වෙනස් විදියට මුරුංගා හදමු kusala's Simple Life

Fried Moringa - Drumstick Fried
මුරුංගා බැදුම - වෙනස් විදියට මුරුංගා හදමු kusala's Simple Life

හැමදාම උයල කන මුරුංගා වලට වෙනසක් කරල හදමු...
අවශ්‍ය ද්‍රව්‍ය
මුරුංගා 300 g
ලොකු ලූණු ගෙඩි 1
අමු මිරිස් කරල් 3
සුදු ළූණු බිග් 4
කරපිංචා ටිකක්
කෑලි මිරිස් මේස හැඳි 1
තෙල් මේස හැඳි 2
ගොරක කෑල්ලක්
කහකුඩු ස්වල්පයක්
ලුණු

Комментарии

Информация по комментариям в разработке