අද වීඩියෝ එකෙන් පසුගිය 2017 වසරේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ අඩංගුව තිබූ පරිසරය ප්‍රශ්න 30
5 ශිෂ්‍යත්වයට අදාල අනෙකුත් links,
ප්‍රශ්න 01 සිට 20 ට - • Grade 5 Scholarship Exam| පහේ ශිෂ්යත...
ප්‍රශ්න 21 සිට 40 ට - • Grade 5 Scholarship Exam| පහේ ශිෂ්යත...
ප්‍රශ්න 41 සිට 60 ට - • Grade 5 Scholarship Exam| පහේ ශිෂ්යත...
ප්‍රශ්න 61 සිට 80 ට - • Grade 5 Scholarship Exam| පහේ ශිෂ්යත...
ප්‍රශ්න 81 සිට 100 ට - • Grade 5 Scholarship Exam| පහේ ශිෂ්යත...
පසුගිය 2021 වසරේ ශිෂ්‍යත්ව විභාගයට අදාල පරිසරය ප්‍රශ්න - • අද වීඩියෝ එකෙන් පසුගිය 2021 වර්ෂයේ ශි...
ප්‍රශ්න 101 සිට 120 ට - • Grade 5 Scholarship Exam|පහේ ශිෂ්‍යත්...
ප්‍රශ්න 121 සිට 140 ට - • Grade 5 Scholarship Exam|පහේ ශිෂ්‍යත්...
ප්‍රශ්න 141 සිට 160 ට - • Grade 5 Scholarship Exam|පහේ ශිෂ්‍යත්...
ප්‍රශ්න 161 සිට 180 ට - • Grade 5 Scholarship Exam|පහේ ශිෂ්‍යත්...
ප්‍රශ්න 181 සිට 200 ට - • Grade 5 Scholarship Exam|පහේ ශිෂ්‍යත්...
පසුගිය 2020 වසරේ ශිෂ්‍යත්ව විභාගයට අදාල පරිසරය ප්‍රශ්න - • අද වීඩියෝ එකෙන් පසුගිය 2020 වර්ෂයේ ශි...
ප්‍රශ්න 201 සිට 220 ට - • Grade 5 Scholarship Exam|පහේ ශිෂ්‍යත්...
ප්‍රශ්න 261 සිට 280 ට - • Grade 5 Scholarship Exam|පහේ ශිෂ්‍යත්...
ප්‍රශ්න 281 සිට 300 ට - • Grade 5 Scholarship Exam|පහේ ශිෂ්‍යත්...
පසුගිය 2019 වසරේ ශිෂ්‍යත්ව විභාගයට අදාල පරිසරය ප්‍රශ්න - • අද වීඩියෝ එකෙන් පසුගිය 2019 වර්ෂයේ ශි...
ප්‍රශ්න 301සිට 320 ට - • Grade 5 Scholarship Exam|පහේ ශිෂ්‍යත්...
ප්‍රශ්න 321සිට 340 ට - • Grade 5 Scholarship Exam|පහේ ශිෂ්‍යත්...
ප්‍රශ්න 341සිට 360 ට - • Grade 5 Scholarship Exam|පහේ ශිෂ්‍යත්...
ප්‍රශ්න 361සිට 380 ට - • Grade 5 Scholarship Exam|පහේ ශිෂ්‍යත්...
ප්‍රශ්න 381සිට 400 ට - • Grade 5 Scholarship Exam|පහේ ශිෂ්‍යත්...
පසුගිය 2018 වසරේ ශිෂ්‍යත්ව විභාගයට අදාල පරිසරය ප්‍රශ්න - • අද වීඩියෝ එකෙන් පසුගිය 2018 වසරේ ශිෂ්...
ප්‍රශ්න 401සිට 420 ට - • Grade 5 Scholarship Exam|පහේ ශිෂ්‍යත්...
ප්‍රශ්න 421සිට 440 ට - • Grade 5 Scholarship Exam|පහේ ශිෂ්‍යත්...
ප්‍රශ්න 441සිට 460 ට - • Grade 5 Scholarship Exam|පහේ ශිෂ්‍යත්...
ප්‍රශ්න 461සිට 480 ට - • Grade 5 Scholarship Exam|පහේ ශිෂ්‍යත්...
ප්‍රශ්න 481සිට 500 ට - • Grade 5 Scholarship Exam|පහේ ශිෂ්‍යත්...
ආදරණීය දුවේ පුතේ , ආදරණීය දෙමව්පියනි,
අපි මේ වීඩියෝ වලින් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට අදාළ පරිසරය බහු වරණ ප්‍රශ්න 5000 ක් සහ පසුගිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රවල අඩංගුව තිබූ පරිසරය ප්‍රශ්න ඔයාලට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.
දෙමව්පියනි, එක වීඩියෝ එකක් අවම තුන්වතාවක් නැරඹූ විට එහි අඩංගු ප්‍රශ්න සහ පිළිතුරු නිරායාසයෙන්ම දරුවාගේ මනසෙහි තැන්පත් වෙනවා. මේක සාමාන්‍යයෙන් පුද්ගල මනස සම්බන්ධව විද්‍යාත්මක සංසිද්ධියක්.
දරුවන් පුරුදු පරිදි පාඩම් කටයුතු වල යෙදිලා එයාලගේ මනස විඩාවට පත් වූ වෙලාවට, එම කාලය ද උපරිම ලෙස ඵලදායීව ප්‍රයෝජනයට ගැනීමට මෙම වීඩියෝ යොදා යොදාගන්න පුළුවන්.
මේක වෙනස් ක්‍රමයක්. එක වීඩියෝ එකක ප්‍රශ්න විස්සක් අඩංගු වෙනවා. ඒ ප්‍රශ්න විස්ස සඳහාද ගතවන කාලය දරුවාගේ මනසට බරක් නොවන ලෙසට යොදා ගෙන තියෙනවා. ඉතින් මේක game එකක් වගේ play කරන්න පුළුවන්. දරුවන් මේකට විනෝදයෙන් සහභාගී කරවන්නත් පුළුවන්.
ඉතින්, දරුවන්ට මේ game එක play කරන්න දෙන්න ඕනේ එයාලා පුරුදු විදිහට විදිහට පාඩම් කරලා කම්මැලිවුනාම ඒක brake කරගන්න. මේ game එක දෙතුන්පාරක් කරද්දී ඔයාලටම තේරෙයි මේකේ තියන නිවැරදි පිළිතුරු ටික නොදැනුවත්වම දරුවන්ගේ මනසට ගිහිල්ලා කියලා. අපි මේකෙන් බලාපොරොත්තුවෙන්නේත් ඒ ටිකම තමයි.
හැමවෙලාවෙම මේ game එක play කරන්න කලින් අංක ලියපු කොලයක් තියාගෙන අනුමාන කරන පිලිතුරු සටහන් කරගෙන අන්තිමට ඔයාහරි වැරදි විශ්ලේෂණය කරගන්න. එතකොට ඔයා මේ game එක කීපවරක් කරද්දී දරුවන්ගේ සාර්ථකත්වය ඔයාලටම තේරුම් ගන්න පුළුවන් වෙනවා.
ඉතින් ඔයාලත් මේ ක්‍රමය අත්හදා බලලා එකේ සත්‍යතාවය තේරුම් ගන්න. හැමදාම කරදරයක් විදිහට සලකපු විභාග වලට මේ වගේ ක්‍රම මඟින් දරුවන්ව විනෝදයෙන් සහභාගි කරවන්න පුළුවන් කම ලැබෙනවා.
එහෙනම්, 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන සියලුම දරුවන්ට එම විභාගයට සාර්ථකව මුහුණ දෙන්න හැකියාව ලැබේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම ජය වේවා...!
හොඳට මතක තියාගන්න "ඔබේ ජයග්‍රහණය රඳාපවතින්නේ ඔබේ උත්සාහය මතයි".
#පහේ_ශිෂ්‍යත්ව_විභාගය
5 වසර පරිසරය, 5 ශ්‍රේණිය පරිසරය ශිෂ්‍යත්ව විභාගය, 5 වසර ශිෂ්‍යත්ව විභාගය, පහේ ශිෂ්‍යත්වය, ශිෂ්‍යත්ව ගණිත ගැටලු, ශිෂ්‍යත්වය, පහේ ශිෂ්‍යත්ව විභාගය, පරිසරය ඉලක්ක ප්‍රශ්න 5000 ක්, grade 5 scholarship exam, grade 5 scholarship exam sri lanka paper, grade 5 scholarship exam past papers,grade 5, shishyathwaya,pahe shishyathwaya, 5 shishyathwa padam, shishyathwaya hari lesi 2022, ශිෂ්‍යත්ව විභාගය, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, මෙවර ශිෂ්‍යත්ව විභාගය, shishyathawa, shshyathwaya 2022, shishyathwa vibagaya, pahe shishyathawaya, shishyatawaya 2021, shishyathwaya past papers, shishyathwaya 2022 paper, denumen lakshapathi, pahe shishyathwaya past papers, පසුගිය විභාග ප්‍රශ්ණ, shishyathwa parisaraya, pahe, shishyathwa paper 2022, game play, ganitha gatalu, shishyathwaya, shishyathwa thaksalawa, parisaraya grade 3,
O/L විභාගයට අදාල අනෙකුත් links,
• O/L Science M.C.Q Paper 2020 - Part 1...
• O/L Science M.C.Q Paper 2020 - Part 2...
• O/L Science M.C.Q Paper 2019 - Part 1...
• O/L Science M.C.Q Paper 2019 - Part 2...
• O/L Science M.C.Q Paper 2018 - Part 1...
• O/L Science M.C.Q Paper 2018 - Part 2...
• O/L Buddhism M.C.Q Paper 2020 - Part ...
• O/L Buddhism M.C.Q Paper 2020 - Part ...
• O/L Dancing (Udarata) M.C.Q Paper 202...
• O/L Dancing (Udarata) M.C.Q Paper 202...
• Видео
• O/L History M.C.Q Paper 2020 - Part 2...
• O/L Dancing (Udarata) M.C.Q Paper 201...
• O/L Dancing (Udarata) M.C.Q Paper 201...
• O/L Dancing (Udarata) M.C.Q Paper 201...
• O/L Dancing (Udarata) M.C.Q Paper 201...
• O/L Dancing (Udarata) M.C.Q Paper 201...
• O/L Dancing (Udarata) M.C.Q Paper 201...
• O/L Music (Oriental) M.C.Q Paper 2020...
• O/L Music (Oriental) M.C.Q Paper 2020...
• O/L Music (Oriental) M.C.Q Paper 2019...
• O/L Music (Oriental) M.C.Q Paper 2019...
• O/L Drama & Theatre M.C.Q Paper 2020 ...
• O/L Drama & Theatre M.C.Q Paper 2020 ...
Информация по комментариям в разработке