න,ණ / ල,ළ භේදය II (සිංහල ව්‍යාකරණ පාඩම) | Rasa Hela Basa Sinhala Grammar Lesson II

Описание к видео න,ණ / ල,ළ භේදය II (සිංහල ව්‍යාකරණ පාඩම) | Rasa Hela Basa Sinhala Grammar Lesson II

සිංහල භාෂාව හදාරන ළමා සහ වැඩිහිටි බොහෝ දෙනෙකුට අක්ෂර වින්‍යාස රීති නිවැරැදිව භාවිත කිරීම පිළිබඳව ලේඛන කාර්යයේ දී ගැටලු මතුවේ. අක්ෂර වින්‍යාස රීති රාශියක් පැවතීම නිසා ඒවා මතකයෙහි රඳවා ගැනීම අසීරු ය. වියරණ උගැන්ම සඳහා සෞන්දර්යාත්මකව පාඩම් සැලසුම් කළ හැකි ය. මෙම වීඩියෝව ඊට කදිම නිදසුනකි. වින්දනාත්මකව රසවත් ව ඉගෙන ගත් විෂය කරුණු දිවි ඇති තෙක් මතකයේ රැඳී පවතිනු ඇත.

පාඩම මෙහෙයවීම
සන්ධ්‍යා බණ්ඩාරතිලක
ශාස්ත්‍රපති (කැලණියවිශ්වවිද්‍යාලය)
ශාස්ත්‍රවේදී (කැලණියවිශ්වවිද්‍යාලය)
පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා
ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා

Facebook Page :   / %e0%b6%bb%e0.  .

Комментарии

Информация по комментариям в разработке