how to take care a leopard | Thushara vlogs අලියා

Описание к видео how to take care a leopard | Thushara vlogs අලියා

When the two-week-old 'sudu mahaththaya" was found by the wildlife officials in the Wilpattu National Park, he was just a baby.

The gentlemen of the wildlife raised him very lovingly and carefully by giving him food and drink.

Later they tried several times to release him back into the forest,
but The "sudu mahaththaya" has been unable to because he grew up in human society
Adapt to the forest again no matter how many times he goes to the forest because of that, he will come back again and again
They have come close to human settlements in search of people


Later he was transferred to Ridhiagama Safari Park of the Zoological Department as it was the best place for him.
With great love and dedication, we have been watching 'sudu mahaththaya" as our child and taking great care to introduce him to the forest.

This is just an opportunity to see many more things

"sudu mahaththaya" means a lovely baby




සති දෙකක් වයස සුදු මහත්තයා වනජීවි නිලධාරීන්ට විල්පත්තු ජාතික උද්‍යානයයේදි හමුනකොට එයා පොඩි පැටියෙක් විතරයි,
වනජීවී එකේ මහත්තුරු ගොඩක් ආදරයෙන් හරි පරිස්සමට එයාට කන්න බොන්න දීලා එයාව ඇති දැඩි කරලා,

පස්සේ කාලෙක එයා නැවත වනාන්තරයට නිදහස් කරන්න එයාලා කිහිප වතාවක් උත්සාහ කරත්,
සුදු මහත්තයා මිනිස් ආශ්‍රයෙන් හැදුණු වැඩුණු කෙනෙක් නිසා එයාට බැරි වෙලා තියෙනවා
නැවත වනාන්තරයට අනුගත වෙන්න, අන්න ඒක නිසා කොච්චර කැලේට ගිහින් දැම්මත් මෙයා ආයේ ආයේ
මිනිස්සුන්ව හොයාගෙන මිනිස් වාසස්ථාන ආසන්නයට ඇවිත් තියෙනවා


පස්සේ එයාව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ රිදියගම සෆාරි උද්‍යානය වෙත මාරු කරලා එවන්නේ එයාට සුදුසුම තැන එතන නිසා
අපි ඉතාම ආදරයෙන් කැපවීමෙන් සුදු මහත්තයව අපේ දරුවෙක් වගේ නාවල කියලා ලස්සනට බලාගෙන ඉඳලා ලොකු පරිශ්‍රමයක් දරලා එයාව හරි පරිස්සමින් වනාන්තරයට කැලේ ගස් කොළන් වලට හුරු කරන්නේ

මේ අවස්ථාවක් විතරයි තව ගොඩක් දේවල් බලන්න පුළුවන්

#zoo #srilanka #leopard

Комментарии

Информация по комментариям в разработке