දරුවන්ට ෆිට් එක ඇති වෙන්නේ උණ වැඩි උනාමද?ළමා රෝග විශේෂඥ රුක්මල් ගුණතිලක අපේක්ෂා රෝහල, මහරගම.

Описание к видео දරුවන්ට ෆිට් එක ඇති වෙන්නේ උණ වැඩි උනාමද?ළමා රෝග විශේෂඥ රුක්මල් ගුණතිලක අපේක්ෂා රෝහල, මහරගම.

සමහර මව්වරුන් දරුවන්ට උණ ඇති වුණාම බියට පත්වෙන්නේ ෆිට් එකට එයි කියලා. ඒ කියන්නේ උණ වැඩි වෙද්දී හැම දරුවෙකුටම ෆිට් ඇති වෙනවා කියන එකද? නැත්නම් සාමාන්‍යයෙන් ෆිට් ඇති දරුවෙක්ට උණ හැදුනම කොහොමත් ෆිට් ඇති වෙනවා කියන එකද කියලා අපි වෛද්‍ය තුමාගෙන් විමසුවා.

Комментарии

Информация по комментариям в разработке