අල දෝසි රසට මෙලෙකට හදන හැටි | how to make ala dosi | soft sri lankan ala dosi/potato toffee

Описание к видео අල දෝසි රසට මෙලෙකට හදන හැටි | how to make ala dosi | soft sri lankan ala dosi/potato toffee

★★ තවත් මෙවැනි රසවත් වීඩියෝ නැරඹීමට අපේ YouTube Channel එක Subscribe කරන්න මෙතන ක්ලික් කරන්න ➤ http://bit.ly/2t7zptu ★★

★★ ඉවුම් පිහුම් Facebook පිටුවත් එක්ක එකතු වෙන්න, මෙතනින් ගිහින් Facebook පිටුව Like කරන්න ➤ http://bit.ly/2mmBKgs ★★
#ala_dosi #Aladosi #Ala_toffee

අවශ්‍ය ද්‍රව්‍ය....
තම්බා පොඩිකරගත් අල ග්‍රෑම් 500ක්
සීනි ග්‍රෑම් 600ක්
එනසාල් කුඩු ස්වල්පයක්
බටර් හෝ මාගරින් මේස හැදි 1ක්
ලුනු තේ හැදි 1/2ක්
වැනිලා තේ හැදි 1ක්
කහ පාට ආහාර වර්ණක බිංදුවක්
(තිබේනම්)

Комментарии

Информация по комментариям в разработке