Sarala Sinhala Theravili | හරිම සරල තේරවිලි 10ක්

Описание к видео Sarala Sinhala Theravili | හරිම සරල තේරවිලි 10ක්

SinhalaSchool දැනුම වර්ධනය කිරීම | Effective Ways to Enhance Knowledge - දැනුම වර්ධනය කිරීම (Knowledge Development)

තේරවිලි 10
වැඩ්ඩෙක්නම් උත්තර දෙන්න

රජතුමත් ඉන්නවා රැජිනත් ඉන්නවා
මේගොල්ලන්ට පාලනය කරන්න
රටක් නැහැ

මේ සේනාවේ දාහක් එකතු වෙලා
මුළුගමම ඇවිද්දත් දූවිලි එන්නේ නෑ

කකුල් වලින් වතුර බීලා
ඔලුවෙන් බිත්තර දානවා මෙයා කවුද?

ගල් මුල් වලින් ගැහුවට බය නෑ
වතුරෙන් ගැහුවොත් මාර බයයි මම කවුද?

උඩත් හිල් යටත් හිල් වමෙත්හිල් දකුණෙත් හිල්
වතුර අරන් යන්න පුළුවන් ඒ මොකක්ද?

පස් කාල පසේ ජීවත් වෙනවා
ඊට පස්සේ පසේම පස්වෙනව

ඉරිච්ච ඇඳුම් ඇඳ ගත්තට මුතු ඇට නම්
හුඟක් තිබෙනවා එයා කවුද?

තමන්ටම අයිති දෙයක් අල්ලලා බලන්න
පුළුවන් නමුත් එබිල බලන්න බෑ

අතින් ගැහුවත් අඬන්නෙ නෑ
පයින් ගැහුවත් අඬන්නෙ නෑ ඒ කවුද?

ඔබගේ දැනුම වර්ධනය කිරීමට උපකාරී උපදෙස් සහ ක්‍රමවේද සිදුකරන්න. මෙම වීඩියෝවේදී, කුමන ක්‍රමවේද ප්‍රයෝජනයක් ලබා ගත හැකිද යන්න සාකච්ඡා කරන අතර, ඔබගේ කුසලතා වර්ධනය කිරීමේ වටිනා තොරතුරු සපයන්නෙමු. දැන්ම නරඹන්න හා දැනුම වර්ධනය කිරීමේ හොඳම ක්‍රම ගැන ඉගෙන ගන්න!

My Other Channel : https://tinyurl.com/NotiChanu

#SriLankaSinhalaEducation #SinhalaSchool #SinhalaPasala #TalkWithChanu #SLSINHALAYOUTUBE #SrilankaSinhalayoutube #sinhalabestyoutube #SinhalaChannel


Disclaimer
This channel does not promote or encourage any illegal activities.
All contents provided by this channel for
GENERAL AND EDUCATIONAL PURPOSES ONLY.
Copyright disclaimer under section 107 of the copyright act 1976, allowance is made for "fair use policy" for purposes such as criticism, comment, news reporting, teaching,scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.

Комментарии

Информация по комментариям в разработке