හිරු පායනවා මල් පිබිදෙනවා | Hiru Payanawa Mal Pibidenawa Sinhala song| පැදුරු සාජ්ජේ | Peduru Sajje

Описание к видео හිරු පායනවා මල් පිබිදෙනවා | Hiru Payanawa Mal Pibidenawa Sinhala song| පැදුරු සාජ්ජේ | Peduru Sajje

හිරු පායනවා......
හිරු පායනවා මල් පිබිදෙනවා....
කුරුළු රෑන් එනවා...
මැණීකේ හිනැහෙනවා......

මල් බර උයනේ
මී අඹ හෙවනේ
ගී හඩ පැතිරෙනවා...
සිරි පොද වැස්සේ
මිදුලට බැස්සේ
හනිකට ගෙට එනවා....
මැණිකේ හිනැහෙනවා..

හිරු පායනවා මල් පිබිදෙනවා....
කුරුළු රෑන් එනවා...
මැණිකේ හිනැහෙනවා....

මුල් ගායනය : විජේරත්න වරකාගොඩ මහතා, ගිණි අවි සහ ගිණිකෙලි චිත්‍රපටය
Wijerathna Warakagoda

Комментарии

Информация по комментариям в разработке