ඉක්මනින් බර අඩුකරගන්න පැස්ටා මේ විදියට කාලා බලන්නකෝ😋| Pasta for weight loss | whole wheat pasta 🍝

Описание к видео ඉක්මනින් බර අඩුකරගන්න පැස්ටා මේ විදියට කාලා බලන්නකෝ😋| Pasta for weight loss | whole wheat pasta 🍝

#pasta #pastaforweightloss #weightlosspasta #wholewheatpasta #slweightlossrecipes #lowcsrbs #bandifull #apeamma #dietfood #weightloss #healthypasta #sinhalaweightloss #weightlosspennepasta
අද මං ඔයාලට අරගෙන ආවේ ඩයට් 1ට ලොකු වෙනසක් කරන්න පුලුවන් කෑමක්...☺️
මේ කාර්බොහයිඩ්‍රේට් අඩු තන්තු සහිත whole wheat පැස්ටා එකට පුලුවන් අපේ ඇගේ බර කෙටි කාලයක් ඇතුලත අඩුකරගන්න ගමන් ලොකු වෙනසක් කරන්න...😌🍝

අවශ්‍ය ද්‍රව්‍යය:

2කප් වතුර
හිමාලයන් පින්ක් ලුණු
හෝල් වීට් පැස්ටා කප්1ක්


ලොකු තක්කාලි ගෙඩියක් 🍅
අමු මිරිස් කරල්1ක්
පොඩි බී ළූණු ගෙඩි 1/2ක්
සුදු ළූණු ගෙඩි 6-7ක්
කරපිංචා
බටර් මේස හැඳි1ක් (හෝ පිරිසිදු පොල්තෙල් හෝ ඔලිව් තෙල් තේ හැදි 1 1/2ක්
හිමාලයන් පින්ක් ලුණු ස්වල්පයක්
තයිම්, රෝස්මරි හෝ ඉතාලියානු සීසනින් (අවශ්‍ය නැහැ)
මිරිස් කුඩු තේ හැදි 1ක්
ගම්මිරිස් රස අනුව🧂
කෑලි මිරිස් තේ හැදි 1ක්
බිත්තර එකක්



**********************************************************************************************

Ingredients:

2cup of water
Himalayan pink salt
1cup of whole wheat pasta

1 large tomato 🍅
1 green chili
1/2of a small B onion
6-7 garlic cloves
Curry leaves
1tbs of butter (or 1 1/2tsp virgin coconut oil or virgin olive oil)
Pinch of Himalayan pink salt
Thyme & rosemary (optional)
1tsp of chili powder
Pepper to taste 🧂
1tsp of chili flakes
1 egg

දෙදෙනෙකුට ප්‍රමාණවත් වේ
can serves for two🍝

Macros per serving:

235.5 calories
9.5gprotein
25.75g net Carbs
10g Fat


Follow KAVI the Diet Chef on social media:

Facebook   / kavi-the-diet-chef-106622881370223  

Instergram   / k.d_kavi  

Комментарии

Информация по комментариям в разработке