මෙසපොතේමියාව | මෙසපොතේමියානු ශිෂ්ඨාචාරය | Mesopotamia

Описание к видео මෙසපොතේමියාව | මෙසපොතේමියානු ශිෂ්ඨාචාරය | Mesopotamia

විවිධාකාර වු වැදගත් තොරතුරු ඔබ වෙත වීඩියෝ මඟින් ගෙන එන මා මෙවර ඉදිරිපත් කරන්නේ ලෝකයේ මෙතෙක් පැවති ශිෂ්ඨාචාර සම්බන්ධ තොරතුරු ඇතුලත් වීඩියෝ මාලාවකි. මේ එම වීඩියෝ අතරින් 02 වන වැඩසටහනයි.
Whatsapp - 074 33 111 23

#360srilanka
#ඉතිහාසය
#mesopotamia

වර්තමානයේ ඉතා තද සීතලක් ඇති මිනිසා ට ජීවත්වීමට ඉතාමත් අපහසු ඇන්ටාක් ටිකාව හැර අනෙක් ගොඩබිම් ප්‍රදේශ සියල්ලගේම පාහේ මිනිස් ජනාවාස පැතිර පවතිනවා. මෙසේ පැතිර පවතින මිනිස් ජනාවාස දෙස බැලීමේදී මිනිසාගේ මුල්ම ජනාවාස අදින් වසර හයදාහකට පමණ පෙරදී ඇරඹී ඇති බව නූතන විද්‍යාඥයන් විසින් සඳහන් කර සිටිනවා.
මේවාගේ තොරතුරු ඉතා රසවත් වගේම පුදුම සහගත වෙනවා. ඉතින් වීඩියෝ එක ටිකක් දිග වීඩියෝවක් උනත් අලුත් තොරතුරු රැසක් අපේ දැනුමට එකතු වෙන නිසා ඔබට ආරාධනා කරනවා වීඩියෝව අවසන් වනතුරු රැඳී සිටිමින් මේ තොරතුරු සාකච්ඡා කරන්න, සොයා බලන්න එකතු වෙන්න කියලා.
ලෝකයේ බිහි වූ මුල්ම ජනාවාස දෙස බැලීමේදී වර්තමානයේ වර්තමානයේ අපි හඳුන්වනු ලබන ඉරාකය ඊජිප්තුව ඉන්දියාව චීනය පේරු මැක්සිකෝව යන රටවල්වල භූමිය භාවිතා කරමින් පැතිර තිබූ බවට නොයෙකුත් සාධක සිය දහස් ගණනක් හමු වෙනවා.
මෙලෙස ආරම්භ වූ මිනිස් ජනාවාස වල පැරණිතම ශිෂ්ටාචාරය මීට වසර 6000කට පමණ පෙර ඇති වු මෙසපොතේමියානු ශිෂ්ඨාචාරය වෙනවා.

tags -

Andis
Civilization
ancient civilization
ancient civilization history
ancient civilization music
ancient civilizations
ancient civilizations advanced technology
ancient civilizations documentary
ancient civilizations documentary bbc
inca civilization
inca documentary
inca empire
inca history
incan
incan empire
incan history
incas
inka
peru
peruvian history
sapa inca
ඇන්ඩිස්
ඉන්කා
ඉන්කා ශිෂ්ටාචාරය
ඉන්කාවරු
නොදුටු ලොව වටා
ලොව වටා තොරතුරු
ශිෂ්ඨාචාරය
මෙසපොතේමියාව

Комментарии

Информация по комментариям в разработке