Your Biggest Enemy - ඔබේ ලොකුම සතුරා - By Mentor Bhathiya Arthanayake - Sinhala Motivation video

Описание к видео Your Biggest Enemy - ඔබේ ලොකුම සතුරා - By Mentor Bhathiya Arthanayake - Sinhala Motivation video

ඔබ හිතාගෙන ඉන්නේ ඔබට ඉන්න ලොකුම සතුරා කවුරුන් කියල ද? ජීවිතයේ අපි බොහෝ අවස්ථාවල අනෙකුත් පුද්ගලයින්ට චෝදනා කරනවා, අපේ ජීවිතයේ සාර්ථකත්වයට යන්නට දෙන්නේ නැතුව කකුලෙන් අදිනවා කියලා. ඇතැම් අවස්ථාවල දී අපි හිතන්නෙම අපේ දියුණුවට බාධා කරන්නේ පරිබාහිර පාර්ශවයක් කියලා. නමුත් ඔබ දන්නවා ද? ඔබේ දියුණුවට වැඩියෙන්න බාධා කරන්න පුළුවන් කෙනා ඉන්නේ ඔබට පිටින් නොවෙන බව? අද අපි කථා කරන්නට යන්නේ ඒ පිළිබදව.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රකට ක්‍රීඩකයින් රැසකට ජාත්‍යන්තර තරග පදක්කම් දිනා ගන්නට දායක වූ පුද්ගලයෙක්. ඒ වගේ ම ඔහු දැනට ආයතන රැසක පුහුණු සහ අභිප්‍රේරණ වැඩසටහන් මෙහෙයවනවා. උදාහරණයක් ලෙස MAS, HELA, BOC, Peoples Bank, HNB Grameen, AIA Insurance, DIMO වගේ ආයතන රැසක් ඔහුගේ සහය ලබාගෙන තිබෙනවා. ඒ වගේ ම ඔහු තවත් බොහෝ අභිප්‍රේරණාත්මක දෑ තමන්ගේ සමාජ මාධ්‍ය තුල පළ කරමින් ඉන්නවා. ඒ වගේ ම භාතිය කියන්නේ අභිප්‍රේරණය සම්බන්ධයෙන් දැනටමත් කෘති තුනක් රචනා කරපු දක්ෂ ග්‍රන්ථ රචකයෙක්.

ඔහුගේ Motivation.lk Facebook Page එක Like කරන්න, Share කරන්න මෙතනින්.
  / motivat.  .
ඔහුගේ Bhathiya Arthanayake Facebook Page එක Like කරන්න, Share කරන්න මෙතනින්.
  / bhathiya.art.  .

Комментарии

Информация по комментариям в разработке