වට්ටක්කාවලින් පාටියකටත් සුදුසු සුපිරි වෙජිටේරියන් කෑමක්.Pumpkin devil by Kusala's Simple Life

Описание к видео වට්ටක්කාවලින් පාටියකටත් සුදුසු සුපිරි වෙජිටේරියන් කෑමක්.Pumpkin devil by Kusala's Simple Life

වට්ටක්කාවලින් පාටියකටත් සුදුසු සුපිරි කෑමක් ..Pumpkin devil by Kusala's Simple Life

වට්ටක්කා 500g
කෝන් ෆ්ලා මේස හැඳි 3
රතු මිරිස් කුඩු තේ හැඳි 4
ගම්මිරිස් කුඩු තේ හැඳි 2 ලොකු ළූණු ගෙඩි 1
තක්කාලි ගෙඩි 1
සුදු ළූණු බික් 5
ඉඟුරු කෑල්ලක්
කරපිංච අහුරක්
තක්කාලි සෝස් ටිකක්
බැදීමට තෙල්
ලුණු අවශ්‍ය පමණ

Pumpkin devil

Pumpkin 500g
corn flour 3 tbsp
red chilly powder 4 teasp
pepper powder 2 teasp
Onion
garlic
curry leaves
ginger
tomato souse
oil for fry
salt to your choice

Комментарии

Информация по комментариям в разработке