ගෙදර ඉතිරි බත් වලින් කිරි දොදොල් හදමු. ඕනම වෙලාවක කන්න පුළුවන් කෑමක්

Описание к видео ගෙදර ඉතිරි බත් වලින් කිරි දොදොල් හදමු. ඕනම වෙලාවක කන්න පුළුවන් කෑමක්

ගෙදර ඉතිරි බත් වලින් කිරි දොදොල් හදමු. ඕනම වෙලාවක කන්න පුළුවන් කෑමක්
#kiriya #kiridodol #srilankansweet #srilankantraditionalsweet #kiridanakiriya
දුඹුරු සීනි - 200g
වතුර - මේස හැඳි 02
බත් - කෝප්ප 03 (330g)
උකු පොල් කිරි - කෝප්ප 03 (600ml)
ලුණු කුඩු - තේ හැඳි 1/2
කරදමුංගු කුඩු - තේ හැඳි 1/4
කජු - මේස හැඳි 02
පොල් තෙල් - මේස හැඳි 02

Web Site - https://apegedaralife.com/
Like us on -   / apegedaralife  

Комментарии

Информация по комментариям в разработке